චීන කතකගෙන් රුපියල් හතලික් ලක්ෂයක් වංචා කළැයි අත්අඩංගුවට ගෙන රිමාන් කැර සිටි කෙටිදුර ධාවන ශූර රංග විමවංශ හා හිටපු පොලිස් කොස්තාපල් යළි රිමාන්ඩ් කැරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. චීන කත සිය මවගේ මළගමට චීනයට ගොස් සිටීම නිසා නඩුව කල් තැබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි දුවලා දුවල අන්තිමට නැවතුන තැන..!(නු)
මොනවටද මන්දා මේ වගේ කැත වැඩ කරන්නේ? (නි)
ක්‍රීඩාගාරයේ දුවනවා වගේ කියලා හිතන්න ඇති.. හිරේම තමා තියන්න ඕන.. ලැජ්ජා නැති වැඩ කරනවාට..!(නු)
අපේ රටට අපකීර්තියක්. උපරිම දඩුවම් දියයුතුයි. (නි)
අයියෝ සල්ලි
වේගෙන් දුවල ගිහින් හැංගෙන්න හිතාගෙන වෙන්න ඇති කරන්න ඇත්තේ (දී)