IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පදවි ප‍්‍රාප්ති පාපැදි ශූරයන්ට තෑගි ප‍්‍රදානය අරලිගහ මන්දිරයේදී

ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි සවාරියේ ජයග‍්‍රාහි ක‍්‍රීඩකයන්ට යොදාගත් ඉදිරි දිනකදී තෑගි ප‍්‍රදානය කරන බව එම පාපැදි සවාරිය සංවිධානය කළ ගිරුවාපත්තුවෙන් තල් අරණට සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක රුවන් නිෂාන්ත ද සිල්වා මහතා පවසයි. අරලිගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් එහිදී ජයග‍්‍රහකයන්ට තෑගි ප‍්‍රදානය කිරීමට සැළසුම් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ජනපති පදවි ප‍්‍රාප්ති පාපැදි තරගාවලිය දින පහක් පුරා දිවයිනේ පළාත් ගණනාවක් ආවරණය කරමින් පැවැති අතර එහි ජයග‍්‍රහකයන්ට ප‍්‍රදානය කරන තෑගි මුදල රුපියල් ලක්‍ෂ තුනකි. දෙවැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා ද තවත් මුදල් තෑගි රැුසක් ප‍්‍රදානය කරන අතර ඒ සඳහා රුපියල් ලක්‍ෂ 15 ක් වෙන්තර ඇතැයි තරග සංවිධායකයෝ පවසයි.



අදහස් (0)

පදවි ප‍්‍රාප්ති පාපැදි ශූරයන්ට තෑගි ප‍්‍රදානය අරලිගහ මන්දිරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 725 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site