ශී‍්‍ර ලංකා පිලේ වත්මන් ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් අනතුරුව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් වල නායකත්වයෙන් තමන් ඉවත් වන බව මහේල ජයවර්ධන ඕස්ට්‍රේලියාවේදී අද (13වෙනිදා) පැවසීය. ශී‍්‍ර ලංකා කණ්ඩායමෙ මීලග නායකයා වශයෙන් ඇන්ජලෝ මැතිව්ස් පත් කෙරෙනු ඇතැයිද දැන ගන්නට ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල හොද නායකයෙක් (දී)
සුබ අනාගතයක් මැතිව්ස් පුතා (දී)
අයියෝ ක්‍රිකට් (දී)
මැතිව්ස්, ඔබට සුභ අනාගතයක්! (නි)
මහේල හොද නායකයෙක්. ඔබට ජය! (නි)
රටට වටිනා නායකයෙක් (දී)
කවුද ඊළග නායක..!(නු)
මහේල වාගේම ආන්ජලොත් පාසල් යන කාලෙත් නායකත්ව දැරූ අය. මහේල අනර්ඝයි. අන්ජලොට සුබ පැතුම්! (නි)
මහේල ලංකා පිළෙන්ම කවදාහරි අස්වෙයිද? (නි)
මහේල කියන්නේ හොද ක්‍රිකට් නායකයෙක්. ඕනෑම වෙලාවක දක්ෂ තීන්දු තීරණ ගන්නා කෙනෙක්. ඒ නිසා මම නම් හිතන්නේ මැතිව්ස්ට නායකත්වය ලබා දෙන්න ඉක්මන් වැඩියි කියලා. ඒ නිසා මහේල 2015 ලෝක කුසලානය වෙනකල් නායකත්වය දරන එක හොදයි. (නි)
නැහැ මහේල වයසට යනකම්ම ක්‍රිකට් සෙල්ලම් කරාවි (ස)
මහේලයි සංගයි නැති ක්‍රිකට් බලලා මොකටද? (නි)
ඔබට ප්‍රීතිමත් ඉදිරි ගමනක්! (නි)