2012.12.12 දහවල් 12.12ට රත්නපුර රෝහලේදී දොඩම්පේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය දියණියක බිහි කළාය.
ප්‍රසව හා නාරි වෛද්‍ය උපාලි ජයවර්ධන සහ උත්තරා හා තුෂාරි වෛද්‍යවරියෝ සූතිකාගාරයේදී මවට වෛද්‍ය ප්‍රතිකාර කළහ.
අද වැනි දිනයක් උදා වීමට තවත් වසර සියයක් ගත වනු ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔසන් සලාම්,සොලොස් නෙමෙ දොලොස් නේද?(නු)
සිංහ, 2112 දිත් මෙහෙම දවසක් එනවා. (නි)
තව අවුරුදු 100ක් කියන්නේ 2112-12-12 දිනේට. (නි)
2022.02.02 2.22 - මේකත් ඒ වගේ. (නි)
අවුරුදු 100කට පසු 2112.12.12.12.12 උදා වනු ඇත. (නි)
හරිම සතුටුයි. (නි)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
ලංකාවටම වාසනාවන්ත පුවතක්..!(නු)
අම්මට සහ චූටි දුවට බුදු සරණයි..!(නු)
පියාට මවට දියණියට මාගේ උණුසුම් සුභ පැතුම්..!(නු)
දෙවි පිහිටයි (දී)
ඒ මවටත් රෝහල් සේවකයන්ටත් පින් (දී)
සුබපැතුම්......... සතුටින් ඉන්න (දී)
ඒ දරුවාට 100 වැනි උපන්දිනය සමරන්න වාසනාව ලැබේවායි පතමි..!(නු)
සුභ අනාගතයක් දෝනිට..!(නු)
බුදුසරණයි.!(නු)
ඇගේ වාසනා අංකය 6 නේද? (නි)
මේ දියණියට මිණිබරණි දිව්‍යාංගනී කියලා නම තියමුද?(නු)
ලතා ඔයාට 2222.02.02 දින 22:22මතක උනදේ නැද්ද?(නු)
මගේ ආගමට අනුව දෙදෙනාමට ජේසු පිහිටයි..!(නු)
වාසනාවන්ත දැරියක්.. වෙන රටක මේ වෙලාවට ඉපදුනානම් කොයි තරම් දේවල් ලැබෙන්න තිබුණාද?(නු)
ඔයාටත් අම්මියාටත් දෙන්නටම සමන් දෙවි පිහිටයි..!(නු)
දියණියට මිනිබරනී දිව්‍යාංගනා කියන නම තියමුද? මිණි කියන්නෙ මැනික්ය.. දියණිය රත්නපුරයේ නිසා ඒක හරි.. බරණි යනු 12 ඇත්තී යන්නය.. නමේ මුල් ගණයද න ගනය වේ.. එයද යහපත්ය.. දියණිය ලස්සන නිසා දිව්‍යාංගන යන්නද ගැලපේ..!(නු)
උණුසුම් සුභ පැතුම්..!(නු)
වාසනා වේවා..! සුභ පැතුම්...!(නු)
අනුන්ගේ ළමයින්ට නම් දාන්න අපේ අය හරිම දක්ෂයි?(නු)
වන්දෝ, සමහර බෞද්ධ ජාතක පොත්පත්වල සොලොස් කියන්නේ කුමක්දැයි ඔබට සොයාගත හැකිය. (නු)
වාසනාවන්ත දියණියක්. යහපතක්ම වේවා! (නි)
ඔසන් සලාම්, කරුණාකරලා දොලොස් වෙනුවට සොලොස් යෙදු ජාතකය කුමක්ද කියන්න. දන්නෙ නැති නිසා අහන්නෙ. (නි)
කොච්චර වාසනාවන්ත ගැහැණු දරුවෙක්ද? (නි)
වාසනාවන්ත දරුවෙක් (දී)
අනේ වාසනාවන් (දී)
ඔබට මාගේ උණුසුම් සුභ පැතුම්! දුවට ලස්සන නමක් දාන්න. (නි)
අනේ වාසනාවන්ත දුවෙක්. දෙදෙනාටම සුභ පැතුම්! (නි)
දෙන්නාටම සුභ පැතුම්! වාසනාවන්ත දියණියක්. (නි)
හරිම සතුටුයි.දුවට තෙරුවන් සරණයි! (නි)
අපි මේ දෝණියන්දට "සොලොස් රන්මිණ" යැයි නම තබමුද ? කාට හෝ විරුද්ධතාවයක් තිබෙනවාද ? (නි)
දෙදෙනාටම සුභ පැතුම්! (නි)
උපතේදීම මුලු මහත් ලෝකයම හදුනාගත් මේ සිගිත්තියට සමන් දෙවියන්ගේ පිහිටයි. (නි)
වාසනාවන්! අපි ඒ දරුවට ගැහැණු නම් "ටිවේලි" කියලත්, පිරිමි නම් "ටිවෙල්ව්" කියලත් නම තියමු. (නි)
උණුසුම් සුභ පැතුම්! ජයෙන් ජයම වේවා දුවේ. (නි)
සමන් දෙවි පිහිටයි! (නි)
මිණීපුරෙන් කලකට පසු වාසනාවන්ත පුවතක්. (නි)
වාසනාවන්ත දුවෙක්. සුභ පැතුම්! (නි)
තෙරුවන් සරණයි! (නි)
අදහස් දාන අය හදහන් බලන්නත් දන්නවා වගෙයි. (නි)
හොදයි. ලස්සනයි. (නි)
පවුලටම වාසනාවක් ගෙනාව දුවෙක්. (නි)
වාසනාවන්ත දැරිවියක්. (නි)
ඉතාමත් වාසනාවන්ත දරු සිඟිත්තියක්. ගම කහවත්තේ නෙමේ නේද? (අ)
රත්නපුර සමන් දෙවියන්ගේ අඩවිය නිසා අම්මාටයි දුවටයි සුමන සමන් දෙවි පිහිටයි. (අ)
බුදු සරණයි..! (අ)
හරිම සන්තෝෂයි (අ)
වාසනාවන්ත දරු උපතක් වේවා (අ)
සුබ පැතුම් (අ)
හරිම සතුටුයි සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි මවට සහ දියණියට (අ)
අද වගේ දවසක් තව අවුරුදු දාහකින් නේද එන්නෙ [12.12.12.12.12] (අ)
අද වැනි දිනයක් එන්නේ 21.01.01.01 නේද?
පවුලටම සමන් දෙවියන්ගේ පිහිටයි! (නි)
අනේ වාසනාවන් ..... ඔබ සැමට කතරගම දෙවියන්ගේ පිහිටයි (දී)
බුදුන් වැඩි දේශයට පැමිණි දියණියට ධර්මයට අනුව ජීවිතය පවත්වාගෙන යාමට වාසනාව ලැබේවා! (නි)
සුභ පැතුම් දෙදෙනාටම. (නි)
මේ වගේ දවසක් ඇති මාසයක් ආයේ කවදාවත් එන්නේ නැහැ. (නි)
අම්මා, තාත්තා සහ චුටි දුවට තෙරුවන් පිහිට පතමු! (නි)