දොම්පේ සමාගමක ගොඩනැගිලි සැලැස්මක් අනුමත කැර දීම සඳහා රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගැණුනු දොම්පේ ප්‍රාදේශීය සභාපති මිලාන් ජයතිලක සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් සිසිර කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.
සැකකරුවන් අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථය දක්වා රැගෙන ඒම ඡායාරූ ගත කිරීමට ගිය ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට බන්ධනාගාර නිලධාරියෙක් ද, ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ආධාර කරුවන් යැයි හඳුන්වාගත් හැඩි දැඩි සිරුරු සහිත පිරිසක් ද බාධා කළහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නෙ මොකක් හරි කරලා බේරෙන එකයි. අද කාලෙ පොදු වැඩ කියන්නෙ මේවනෙ. (නි)
නියමයි ලංකාදීප. කවුරු වුණත් ඇත්ත හෙළිකරන්නයි ඕනෑ. (නි)
හොද වැඩක්. (නි)
ඉන්දියාවෙත් ඉන්නවා ඔය වගේ කට්ටිය. (නි)
නවරත්න සහොදරයා, රැවටිල්ලට නිමාවක් කියලා ජවිපෙ මිනිස්සුන්ව රව්ට්ටන්න හැදුවට මිනිස්සු රැවටෙන්නෙ නැහැ. 77 දියි,88 දියි මිනිස්සු හොදටම රැවටුනානෙ. (නි)
ඔය අහුවෙන්නෙ හාල් මැස්සො, ලොකු අය කවදාවත් අහුවෙන්නෙ නැහැ. (නි)
අල්ලස් ගන්න එපා මනුස්සයෝ (දී)
අයියෝ මේ මොනවාද මේ වෙන්නේ (දී)
ලොකු වරදක් කරලා තියෙන්නේ (දී)
බය වෙන්න එපා අපි ඔබසමගයි. (අ)
ඇයි මේ දොම්පෙ සභාපති විතරක් අහුවෙලා. කොහොමද අනික් සභාපතිවරු බේරිලා ඉන්නේ? මේ සභාපතිට අල්ලස් ටියුෂන් දෙන්න ඕනේ.
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
අන්නහරි නිතිය තදින් ක්‍රියාත්මක කරන්න (දී)
සුදු ඇදෙගෙන ඉන්න සිල් ගන්න ගිය ගමන්ද (අ)
මේ ඔක්කොම අඳින්නේ සුදු, හෙට අනිද්දට තැඹිලි පාටින් එයි (අ)
ගාගෙන කන්නේ නැතිව බෙදාගෙන කන්න ගිය නේද (දී)
ඡන්දය දීපු අයට දෙවියන්ගේම පිහිටයි. (නි)
දොම්පෙට යන පාර කොහෙද අයියේ මට කියලා දෙන්නකෝ. (නි)
අග විනුසුරු තුමියගේ වත්කම් බලන අය දේශපාලකයන්ගේ වත්කම් බැලුවොත් නරකද (දී)
අල්ලස් දෙන එකත් ගන්න එකත් දෙකම වැරදි (දී)
මේකත් රග පැමක්ද දන්නේ නැහැ (දී)
මේ බුද්ධිමත් ජනතා සේවකයෝ නේද? (නි)
දාමුද කොමිසමක්? (නි)
අල්ලස් කියන්නේ හොද දෙයක් (දී)
මේ ඔක්කොම අඳින්නේ සුදු, හෙට අනිද්දට තැඹිලි පාටින් එයිද දන්නෙ නැහැ. (නි)
පගාව ගන්න හොඳයි.පෙන්වන්න නරකයි (දී)
කරුණකරලා දෙහිවල ගල්කිස්ස නගර සභාවටත් පනින්න. (නි)
"මා පළි ගන්නා මිනිහෙක් නොවේ. උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා" ඇත්ත තමයි. (නි)
අනේ අහිංසක ළමයි... (නි)
අල්ලනවනම් තව කට්ටිය ඉන්නවා (දී)
හොරු... ඔක්කොම වගේ හොරු.... (නි)
හොද වැඩ (දී)
බෙල්ලට දාල තියෙන්නෙ පිරිත් නූලක්ද? (නි)
බලන්න එපායැ මෙයාගේ මූණ..!(නු)
හොද ආරම්භයක්. බලමු කොච්චර දුරක් යයිද කියලා. (නි)
ප්‍රවේශම් වුණොත‍් හොදයි. කොළඹ මහජාතිය මුස්ලිම්. (නි)
සභාපති වෙන්න තියෙන සුදුසුකම මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. (නි)
එහෙනම් අපේ කාලෙ හොද වෙන්නයි යන්නෙ. (නි)
සංජය දරන්නෙම බෞද්ධ විරෝධී අදහස්. (නි)
කිහිප දෙනෙක් නම් දොම්පේ සභාපතිතුමාට ආදරෙයි වගේ. පැමිණිලි කරනවා නම් අනෙක් සභාපතිලත් කොටුකරගන්න පුලුවන්. (නි)
හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
දොම්පේ අහවලුන්ට තමා පාඩුව, මෙයාලා හිරේ ගියාම. (නි)
මදැයි කොලා (දී)
"ඔබ වෙනුවෙන් අපි" (නි)
බෙදපු ගමන් කටේ දාගත්තා නම් දැවිල්ල උහුලපන් පුතේ... (නි)
කෝටි ගණන් වියදම් කරලා ඡන්දයක් දිනන්නේ අපිට ආදරේටද කියලා දැන්වත් තේරෙනවද? (නි)
හොද ආරම්භයක්. ඔහොම යන්...ඔහොම යන්... (නි)
පුදපු ගමන් කාපි යකා... (නි)
ප්‍රාදේශීය සභාවේ අයට පඩිය බොහොම අඩුයි. ඒ නිසා සමාව දෙමු. (නි)
මුදලාලිටත් ලැජ්ජයි..!(නු)
අවසානයක් නොමැති කතාවක් නොවේවා..!(නු)
ඔය එක්කෙනෙක් විතරයි (දී)
මේ අය බැලූ බැල්මටම පේනවා දේශපාලනයට සුදුසු නැහැ බව..!(නු)
වජිර, ඔයා හිතන විදිය වැරදියි. මේ තල්මස්සු. (නි)
ජය වේවා..!(නු)
"මා පළි ගන්නා මිනිහෙක් නොවේ. උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි.වැරදි කළොත් දඬුවම් ලැබෙනවා" (නි)
ආශ්වර්යයට යන ගමනේ, බල සුභ නිමිති පෙරමග නැකතටත් වැඩී... (නි)
යුක්තිය රජකරන ලොවකට මා රැගෙන යනු මැන උතුමානෙනි..!(නු)
අල්ලස නිසා අමාරුවේ (දී)
රැවටිල්ලට නිමාවක් කියල ජවිපෙ පලාත්පාලන ඡන්දෙදි කීව දේවල් පිළිගත්තානම් මොකද හිතෙන්නෙ.හැබැයි ඉතින් අපේ අය තමන්ට ඒ කාලෙදි හිතන්න වූවේ කාගෙන්ද අපිට වාසියක් ලැබෙන්නේ කියල විතරනේ.ඒ නිසා ආශ්චර්යයට යන ගමන් මාර්ගයේදී මේ වගේ දේවල් කිරීම එක සුදුසුකමක් වතරයි මහත්තයෝ.(නු)
අහුවුණේ ඔච්චර වුණාට තව කොච්චර ඔහොම කරලා ඇද්ද? (නි)
බලන්නකෝ මූණ... (නි)
කට්ටිය සේරම එකයි. (නි)
ආශ්චර්යයට යන පාර සොයාගෙන යන ගමනේ.... (නි)
බොහොම සන්තෝෂයි. ආශ්චර්යය කරා යාමට නම් ඔහොම කරගෙන යා යුතුයි. (නි)