ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (12)පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 122 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිලේ අවසන් මහ තරග බලාපොරොත්තු සුන්විය. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 318 ක් රැුස්කළ අතර ශ්‍රී ලංකා පිලට ඕවර 20 තුළදී කඩුලූ 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 196 ක් පමණි. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චන්දන දේශප‍්‍රිය නොදැවී ලකුණු 110 ක් රැුස්කිරීමට සමත් විය. පාකිස්තානය (190/1) පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලූ 9 කින් එංගලන්තය (189/9) පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය. ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය හෙට (13) පැවැත්වේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. අවසානය වෙනතෙක් පැමිණීම පිළිබදව අපේ සුභ පැතුම්! (නි)
උත්සාහය ගැන ආඩම්බරයි. (නි)