අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගට පක්ෂ හා විපක්ෂ නීතීඥවරු පිරිසක් අතර කළුතර උසාවිය ඉදිරිපිටදී ගුටිබැට හුවමාරුවන් සිදු විය. දෙපිරසම උද්ඝෝෂණ කරද්දී ඇතිවූ බහින් බස් වීම දුරදිග ගොස් කබා වලින් ඇද තල්ලු කරීම්ද දක්නට ලැබිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ඕකනේ ඕන උනේ (දී)
උගත් අයගෙන් ජනතාවට ලැබුණු හොද අත්දැකීමක්. (නි)
අනේ අපේ රටට මොකද මේ වුණේ? (නි)
එකතුවෙලා වැඩක් කරන එක ලේසි නැහැ. (නි)
මහා ජනතාව ඉදිරියේ එසේ හැසිරීම කිසිසේත් අනුමට කල නොහැක රටේ අධිකරණ පද්දතිය හැල්ලු කිරීමට කටයුතු කිරීම අපි හෙළා දකිමු (දී)
තර්කය දිනවා වැජබේන්නෝ මොකද මේ කරන්නේ (දී)
උගත්කම සමග හික්මීමත් තීබීම අත්‍යවශ්‍යයි. (නි)
හොද අදර්ශයක් (දී)
එක පුවරුවක් කියන්නේ " නීතියට ඉහලින් අග විනිසුරුවරයා ඇතුළුව කිසිවෙකුටත් යා නොහැකියි" මෙහි යම් සත්‍යතාවයක් තියෙනවා නොවේද? එසේ නැතිව නීතිය පෘතජනයන්ට පමණක් වෙන්න බෑනේද ? එහෙම නම් අපිට හිතන්න වෙන්නේ වැරැදි කරන්න බැරි මහජනතාවට පමණක් බවයි. (දී)
මේ ටික කරගන්න තමයි රජයට අවශ්‍යය වුනේ (දී)
බලන්න කැත (දී)
දැන් හරිනේද (දී)
කවුරුත් බුලත් කෙළ පහරවල් එහෙම කෑවේ නැහැ නේද? (නි)
ආදර්ශවත් වැඩක් (දී)
හු.... හු.... මොනවද ඔය කරන්නේ (දී)
ඔය උදවිය ගහගන්න ඒපා නගින්න කටිටියම ඔය ලග තියෙන ගස්උඩට ඒවිට පොලිසියෙන් ඒයට විසදුමක් ලබාදේවි (දී)
ලංකාවට ගිය කල (දී)
අයියෝ ඕවත් වැඩද (දී)
ඉස්කෝලේ යන ළමයි අයින් කරගන්න. මේවා පේන්නවත් තියන්න එපා. (දී)
අගවිනිසුරුවරියට විරුද්ධ පෙළපාලියේ හිටියේ කොහොම කට්ටියක්ද කියලත් බලන්න ඕනෑ. (නි)
මිනිස්සුන්ට මාර සතුකක් ඇත්තේ (දී)
අන්න හොදයි වෙනසකටත් එක්ක (දී)
සල්ලි... සල්ලි... සල්ලි... කෝ දැන් සල්ලි... (දී)
අන්න ආදර්ශවත් චරිත (දී)
නිතිය රකින්න තියෙන ඕනෑකම (දී)
ඉක්මනට මේ ප්‍රශ්නේ විසදන්න (දී)
අජිත්
දෙනෝදාහක් ඉස්සරහ (දී)
උගත්කම ඇති බුද්දිය නැති අයගෙන් මේවගේ දේවල් බලාපොත්තුවෙන්න පුලුවන්. මොකද? නරිපැටියෙක් කැලෙන් ගෙනත් නරි හඩක් නොඇසෙන්න හැදුවත් ලොකුවෙනකොට උගේ ගතිය මතුවෙනවා. (දී)
කදුළු ගෑස් නැද්ද? (නි)
මොන්ටිසෝරි නීතිඥවරු... (නි)
රස්සවේ ගෞරවය තියන්න (දී)
ලංකාවේ නීතියක් නැහැ. (නි)
"මුතුකුඩ 2012-12-12 14:25:38 මේ ටික කරගන්න තමයි රජයට අවශ්‍යය වුනේ" ඒ කතාව නම් සහතික ඇත්ත. කවුරු හරිවුනත් කවුරු වැරදි වුනත් මේ සිදුවීම අධිකරණයේ ගෞරවය වෙනුවෙන් හඬ නැගූ හැමදෙනාම ලත් පරාජයකි. (දී)
අපොයි තනතුරක තරම (දී)
අගවිනිසුරුවරියට විරුද්ධ පෙළපාලියේ හිටියේ කොහොම කට්ටියක්ද කියලත් බලන්න ඕනෑ. (නි)
ඇයි ඔබතුමන්ලා පාසල් ළමුන් වගේ ගුටි ඇනගන්නේ? (නි)
පුදුමයි අහවලා මෙතෙන්ට නොආපු එක. (නි)
අනේ අම්මපා මෙහෙමත් වැඩ? (නි)
කුළු හරක් රංචුවක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
මේක කුමන්ත්‍රණයක්. (නි)
වරද කාගේද? (නි)
මම ඔබාමාට බයයි මල්ලියේ ලෙඩට දුකට බෙහෙත් දෙන්නේ ඔහුයි මල්ලියේ... (නි)
අනේ මේ අයගේ ගෞරවය... අම්මපා, නඩු කල්ගියත්, නැතත් සල්ලි... සල්ලි... සල්ලි...ගන්නවා. (නි)
ෂුවර් එකටම මේක විදේශීය බලපෑමකින් වුණ දෙයක් වෙන්න ඕනෑ. (නි)
අගවිනිසුරුවරියට විරුද්ධ පෙළපාලියේ හිටියේ කොහොම කට්ටියක්ද කියලත් බලන්න ඕනෑ... (නි)
මෙහෙම ගියොත් රට නැත්තටම නැතිවෙයි. (නි)
එතකොට දැන් හෙට මොකද වෙන්නේ? (නි)
හූ හූ හූ හූ... (නි)
අපි මේ කට්ටියට නඩු දාමුද? (නි)
ඒක ඒ අයගේ ප්‍රශ්නයක්නේ. (නි)
මෙහෙම අයත් අපි අතරේ ඉන්න පුලුවන්. ඒක ගණන්ගත යුතු නැහැ. (නි)