මහවැලි ගගේ වේල්ලක් කැඩේ සේරුනුවර මහවැලි ගංඉවුරේ ආරක්ෂක වේල්ල අරියමංකේනි ප්‍රදේශයෙන් කැඩී ගිය බව කලාප වාරිමාර්ග අධ්යක්ෂ එච්.එම්. ජුනයිට් මහතා පවසයි. අරි 20 December 2012
ගොවි හිස සොයා වැසිකිළි වළක් හාරයි විසි වසරකට පෙර බෙල්ල කපා මරා දැමුණු ගොව්යෙකුගේ හිස සොයා යක්කලමුල්ලේ වැසිකිළි වළක් සිකුරාදා හැරීමට නියමිතය. මළ සිරුරේ කඳ තේ වත්තක කා 20 December 2012
අ'පුර ආදායම් ලොක්කීටත් ඇප අනුරාධපුරයේ ගල් මෝල් හිමියෙකුගෙන් රුපියල් පන්ලක්ෂයක අල්ලසක් ගතතේ යැයි සැක පිට රිමාන්ඩ් භාරයේසිටි ආදයම් බදු නියෝජ්‍ය කොමසාරිස් හා 20 December 2012
ගමක් සංචාරකයන්ට තහනම් යුරෝපයේ උෂ්ණත්වය ඍතු බේද අනුව කාලච්ජේද හතරකට වෙන් වී ඇත. මෑත කාලයේ යුරෝපයේ පැවතී ඇති උෂ්නත්ව කාල සටහනේ අගය සාමාන්‍යය සෙන්ටිගේ්රඞ 20 December 2012
අගවිනිසුරු පෙත්සමේ අතුරු තහනම් නියෝගය සිකුරාදා ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය වැරදිකාරිය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අහෝසි කරන්නැයි අගවිනිසුරුවරිය විසින් ගො 20 December 2012
පරීක්ෂණය කොයිදැයි ගුරු සංගමය විභාග කමිසුරුගෙන් අහයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කළින් පිටවීදැයි සෙවීමට පත් කළ කමිටුව අනාවරණය කරගත් කරුණු ගැන ජනතාව ද 20 December 2012
සාපෙළ අවසානයේ ප්‍රායෝගික සැසියක් බස් පොළේ ඇල්පිටිය පාසලක සිසුන් දෙපරිසක් ඇල්පිටිය බස් නැවතුම් පොළේදී බයිසිකල් චේන්ද, අතැතිව ගුටි බැට හුවහාරු කර ගත්හ. බාහිර පිරිසක් ද ඊට එක් ව 20 December 2012
අපුර පුර සබේ ඡන්දය ලේසියෙන් සම්මත වේ අනුරාධපුර මහ නගර සභාවේ අය වැය සම්මත විය. නගරාධිපති එච් පී සෝමදාස මහතා අය වැය ඉදිරිපත් කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් නම දෙනා අත් ඔසවා ඡ 20 December 2012
දෝෂාභියෝග එපා ශිරානි බණ්ඩාරනායකට අගිවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඉවත් කර ගන්නැයි ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය අනුරාධපුර අධිකරණ 20 December 2012
මන්ත්‍රී ගෙදර බිත්තියේ වෙඩි පහර දෙකක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජයබා මාවත 20 December 2012
ජනපති විජයදාස රාජපක්ෂ නිවසට යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ගෙට වෙඩි පහර එල්ල කළ බව කියන සිද්ධිය සැල වූ වහාම මහින්ද රාජපක්ෂ ජ 20 December 2012
වෙරෝනා මිතුරෝ නත්තල සමරති වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය සූදානම් කළ නත්තල් සුහද හමුවක් පැවැත්විණි. තාබොදා රංග ආයතනයේ දරුවෝ නැටුම් ද ඉදිරිපත් කළහ. රී 20 December 2012
සේරුනුවරත් ගමක් යට වේ මහවැලි ගඟේ අතු ගංගා උතුරා යෑමෙන් සේරු නුවර සිරි මංගල ගම අද උදේ යට වූ බව ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි. තැන තැනක අඩි හතර පහ 20 December 2012
නට නටා වාහන හසුරවයි ඇමරිකාවේ රෝඩ් අයිලන්ඩ්හි මංසන්ධියක රථ වාහන හසුරුවණ පොලිස් නිළධාරියෙකි. සැමගේ අවධානය ඔහු වෙතය.ඒ ඔහු රථ වාහන හසුරුවන ආකාරය සාම්ප්‍රද 20 December 2012
ආයෝජක ගහෙන් බසී කඩා වැටුණු ගොල්ඩන් කී සමාගමේ රුපියල් ලක්ෂ 305ක් තැන්පත් කළ බව කියන රඹුක්කන ශාන්ත නම් පුද්ගලයකු අලුත්කඩේ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට ඉ 20 December 2012
ගමක් සිතියමෙන් මැකේ කුරුණෑගල වල්පොල කන්ද ඉහළ ජනපදයේ ගෙවල් 18ක් තුබූ තැනක් වත් සොයා ගැනීමට නැත. පසුගිය 18 වැනිදා අලුයම එම නිවාස යටකරගෙන වල්පොල කන්ද කටා වැට 20 December 2012
ලන්ඩන් බෞද්ධ විහාර සඟමිත් දිනය ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික කාන්තා දිනය සංඝමිත්තා දිනය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ 20 December 2012
මායා ශිෂ්ටාචාරයේ කතාව පුරා විද්‍යාත්මක සාක්ෂිවලට අනුව, මායා ශිෂ්ටාචාරය ආරම්භ වී ඇත්තේ කි‍්‍ර.පූ. 2000 දී පමණ ඇමෙරිකාවත් දකුණු ඇමෙරිකාවත් අතර පිහිටි මධ්‍යම ඇ 20 December 2012
මායාවරුන් නොකියූ කතාවක් ඔක්තෝබර් මස 29 වැනිදා, ‘සැන්ඩි’ නමැති සුළි කුණාටුව ඇමරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට කඩා වැදුණු අයුරු විදෙස් පුවත් සේවා හරහා අපට දකින්න ල 20 December 2012
ලෝක විනාශයෙන් ගැලවීමට පිටසක්වල යානයක්? මායාවරුන්ගේ දින දර්ශනයක දැක්වෙන සංකේත පදනම් කර ගෙන එළඹෙන 21 වැනිදා පෘථිවියේ අවසානය නොහොත් ලෝක විනාශය සිදුවන බවට ලෝකවාසී ඇතැම් පිරිස 20 December 2012
මාවිල්ආරු පරණ කොටි බළ කොටුවටත් ගංවතුර සේරුනුවර මාවිල්ආරු අමුණේ ජල මට්ටම ඉහළ යෑම නිසා වෙරුගල් ජල පාලන ගේට්ටු හතරෙන් දෙකක් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු එස් රාජ් කුමාර් 20 December 2012
බෞද්ධ දර්ශණයට අනුව ලෝක විනාශයක් කිසිසේත්ම සිදුවිය නොහැක තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනලද නෛර්යාණික වූ ශ්‍රී සද්ධර්මයට අනුව ආසන්න වූ දිනයක ලෝක විනාශයක් හෝ කල්ප විනාශයක් කිසිසේත්ම සිදු 20 December 2012
දක්ෂතම ක්‍රීඩකයා - ඩිල්ෂාන් , දක්ෂතම ක්‍රීඩිකාව - ශෂිකලා ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ එම්. වයි. එම්. ඩිල් 20 December 2012
සදර්ලන්ඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩා සැණකෙළිය 22 දා කඩුගන්නාව සදර්ලන්ඞ් ක්‍රීඩා සමාජයේ වාර්ෂික ක්‍රීඩා සැණකෙළිය මේ මස 22 වැනිදා පෙරවරු 8 සිට කඩුගන්නාව දුම්රිය සමාජ ක්‍රීඩාංගණයේදී 20 December 2012
බඩී ක්‍රිකට් තරගාවලිය 22-23 කළුබෝවිලදී කළුබෝවිල බෝධියවත්ත ක්‍රීඩා සමාජය තුන්වැනි වරට සංවිධානය කරන විවෘත ‘බඩී’ ක්‍රිකට් තරගාවලිය මේ මස 22 සහ 23 දෙදින බෝධියවත්ත ක්රීඩාංග 20 December 2012
වෙඩි තැබීමක් ගැන විජයදාසගෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති හා ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවෙස අසල වෙඩි සද්ද ඇසුණු බවත්, ඔහුග 20 December 2012
හලාවත රෝහල යටවේ දැදුරු ඔය ගැලීමෙන් හලාවත රෝහල අද උදේ වන විට අඩි දෙකක් පමණ ජලයෙන් යටවිය. බිම් මහල් වල රෝගීන් ඉහළ මහල් වලට යැවූ බවත්, ගංවතුර තවත් වැඩි වු 20 December 2012
යකඩ යකා ඇතින්නකුත් බිම දමයි අඹන්පොළ තේක්ක රඬිතයේදී ඇතින්නක දුම්රියේ හැපී බරපතල තුවාල ලැබුවාය. මීට පෙරද මේ ප්‍රදේශයේදී අලි තිදෙනෙක් දුම්රියට බිලිවූහ. මේ මාර්ගය 20 December 2012
පොලීසිය මගීන් 50දෙනෙකු බේරයි (ජයසංක ෆනෑන්ඩු සිට) හලාවත පුත්තලම මාර්ගයේ ලුණුවිල පාලම අසලදී සැඩ පහරට හසුව ගසා ගෙන යන බසයක සිටි මගීන් 50ක් දොඹකරයක් ආදාරයෙන් බේරා ගැනී 19 December 2012
එක් දරු මවක වීර වැඩක් කරයි පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජිප් රියක් කැකිරාව අඩියාගලදී ගංවතුරට හසුව ගසාගෙන යද්දී එක් දරු මවක වන ආර් එම් නිලන්ති රත්නායක (35) ම 19 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026