ඇල්පිටිය පාසලක සිසුන් දෙපරිසක් ඇල්පිටිය බස් නැවතුම් පොළේදී බයිසිකල් චේන්ද, අතැතිව ගුටි බැට හුවහාරු කර ගත්හ. බාහිර පිරිසක් ද ඊට එක් වූ බව නගර වැසියෝ කියති.
අපොස සමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් කර සිටි සිසුන් මීට එක් වූ බව ඇල්පිටිය පොලීසිය කියයි. පොලීසි මැදිහත් නොවූයේ නම් සිද්ධිය බරපතල වන්නට තිබූ බව ද පොලීසිය කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පාසල් ගියපු කාල වලත් වාර විභාගයක් හරි වෙන විභාගයක් හරි ඉවරවෙනකම් බලාගෙන ඉන්නේ වලියක් දාගන්න. ඒක කොලු කාලේ හැටි. හැබැයි අපිනම් පොලිසියට අහුවෙලා නෑ...පොලිසිය එනවනම් දුවනවා...(නු)
දැන් මේ පොලිසියේ කස්ටිය මොකද මෝල් ගස් වගේ පොලු තියාගෙන ඉන්නේ? ඉස්කෝලේ යන පොඩි උන්ට ගහන්නද? මෙයාලටත් පුළුවන් ඔය අහිංසකයන්ට ගහන්න තමයි. ලැජ්ජාවේ බැහැ ලංකාවේ පොලිසිය ගැන.(නු)
දෙමාපියෝ වියදම් කරනවා , මෙයාලට ගානක්වත් නෑ (ස)
වැඩ බැරි වුණත් ගම දකුණේ (ස)
දරුවන් මේ තරම් නරක විදියට හැසිරෙනනේ ඇයි (ස)
මේවා පාසල් කාලෙ වැඩ.. අපිත් ඕහොම තමයි.. කොල්ලොනේ..!(නු)
දෙමව්පියන්ගේ වගකීම හරියට වෙනවානම් මේවා වෙන්නේ නැහැ.. දෙමාපියන් නිතරම තමන්ගේ දරුවා කරන දේවල් ගැන සෝදිසියෙන් ඉන්න ඕන..!(නු)
වයසේ වැරැද්ද ??ආදර සම්බන්ධයකට වෙන්න ඇති (ස)
කමල්, අපේ කොල්ලොත් බයිසිකල් චේන් අරගෙන ගියා. හැබැයි ඒවාගෙන් ගහන්නනම් බැරි වුණා. (නි)
දකුණට බැණලා සතුටක් ලබන්නේ කොහොම අයද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ළමයි නෙමෙයි තාත්තලා (ස)
හැම කොල්ලාම ඔහොම නැහැ. මේ ඔවදන් ගුරුතමෙක් එහෙම දුන්නානමි එයාටත් ගහයි. (නි)
ඉස්සර උතුර... දැන් දකුණ... (නි)
හැමෝම ඔහොම නෑ (ස)
උදළු මිටක් තියාගෙන ඉන්නෙ කාට ගහන්නද?(නු)
අර ගාල්ලේ මනුස්සයෙක්ව මරද්දී පොලිසිය මොකද කළේ? ඒත් මෙතන නම් එහෙම නැහැ. (නි)
මෙයාලට උගන්වන්න දෙමාපියන් මොන තරම් දුකක් විදිනවාද?(නු)
සම්පත් ළමයෝ නරක දෙයක් කලාම අනුවන විදියට ආඩම්බර වෙන්න එපා
අයියෝ සම්පත් , ඔයා ගම්පහද .? වැඩ බැරි අය ඉන්නේ දකුණෙන් පිට . දකුණේ කොල්ලොන්ගේ වැඩ ඔයාලා දන්නේ නෑ (ස)
මේ වගේ කොල්ලන්ව නිකම්ම යවන්න හොඳ නෑ ,නිසි දඩුවම් දෙන්න ඕන. අනිත් ළමයින්ටත් ආදර්ශයක් වෙන්න (ස)
ලොකු වුණහම වැඩ ටික කොහොමට තියෙයිද? (නි)
සුසන්ත,සමන් සහ ජානක ඕගොල්ලෝ ගැන දුක හිතෙනවා. පොඩි රණ්ඩුවක් නෙමේ මෙතන ඇති වෙලා තියෙන්නේ. බයිසිකල් චේනුත් අරන් ඇවිත් තියෙන්නේ. අවුරුදු 16 දී ඔහොම නම් ..... (ස)
දුක්වෙන්න එපා. චාරයක් නැති අයගේ සාමාන්‍යය හැසිරිම මෙයයි. (නි)
මෙයාලා වගේ අය තමයි ලොකු මහත් වුණහම පාතාලයෝ වෙන්නේ. (නි)
දකුණේ ලේ නේ..පොඩි කාලේ ඉඳන්ම මැරකමටමයි හිත. මොනවා උනත් අර පොලීසියේ රාළහාමි අලි එලවන්න වගේනේ ඇවිත් තියෙන්නේ (ස)
අනිවාර්යයෙන් ගෑනු ළමෙක් ගෑවිලා ඇති. (නි)
දැන් ඉන්නේ ළමයි නෙමෙයි යක්කු (ස)
දැන්මම මෙයාලව හදාගන්න ඕනෑ. නැත්නම් බැහැ. (නි)
මල්ලිලා සාමාන්‍ය පෙළට මෙහෙම නම්, උසස් පෙළ, උපාධි අපේක්ෂක වෙනකොට හොඳ දියුණුවක් වෙලා ඉඳීවි. පොලිසියට දොස් කියන්න එපා. එයාල ආවෙ නැත්නම් විභාග ප්‍රථිඵල බලන්න නැති වෙන්නත් තිබුනා මේ කොල්ලො එකෙක් දෙන්නෙකුට. (නි)
අරන් ගිහින් කූඩුවේ දාන්නයි තිබුණේ. (නි)
ඕවා ඔහොම තමයි. (නි)
බෙන්තර ගගෙන් එහා පැත්ත ගැන නම් ඉතින් කතා කරලා තේරුමක් නැහැ. (නි)
හැම පාසලකම ඔහොම අය ටික දෙනෙක් හරි ඉන්නවා. ඒත් අති බහුතරය ඔහොම නැහැ. අපිට කලින් අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියපු ඔහොමම පිරිසක් හිටියා. හැබැයි ඔහොම අය කවදාවත් සාමාන්‍ය පෙළින් පස්සෙ ආයෙ පාසල් යන්නෙ නැහැ. ජීවිතේම බස් ස්ටෑන්ඩ් එකේම තමයි. (නි)
සුපුරුදු පරිදි මේ පාරත් දකුණ සම්බන්ධ ප්‍රවෘත්තියක් දැක්ක ගමන් සමහරු දකුණට බනින්න පටන් අරගෙන. මේ වාගෙ සිද්ධි ලංකාවෙ අනිත් පළාත් වලින් මීට කලිනුත් ඕනෑ තරම් වාර්ථා වෙලා තියෙනවානෙ. ඕක ලංකාවෙ වෙන පළාතක වුණා නම් සමහර කට්ටියට ගාණක්වත් නැහැ. (නි)
කල්පගේ, ඔබ හරි. (නි)
දෙන්න ඕනෑ හොදට රිදෙන්න. (නි)
වුණ තැන මොකක් වුණත් කමක් නැහැ. වුණු දෙයයි වැදගත් වෙන්නේ. (නි)
බෙන්තර ගගෙන් එහා පැත්ත ගැන කතා කරලා වැඩක් නැහැ. (නි)
පාසල් යන කාලේ කොච්චර රණ්ඩු කළත් ඒවා ඉක්මණට අමතක කරලා ඉක්මණින් ආයෙත් යාලු වෙනවා. (නි)
සමහරුන්ට පෙනෙන්නේම දකුණේ වෙන වැරදි විතරමයි. (නි)
රණ්ඩු කෙරුම ලමා වියේ හරි සුරතල් සයිකල් චේන් කුමකට සිසුනට පාසල් ඔයින් ගියා ඇති මැදිහත් වී සිතුවිල් නිව් ටවුන් සසඳන විට සුළු දේවල්... (නි)
ළමයි උමාම ඔහොම තමයි (දී)
මේවා සම්බන්ධයෙන් වගකිවයුත්තන් සොයාබලා යමක් කළ යුතුයි. (නි)
කොල්ලන් යනු කොල්ලන්ය. ඒ ඔවුන්ගේ හැටිය. (නි)
තාම පොඩි එවුන්නේ. රාළහාමිට තිබුණේ බයකරලා අතහරින්නනේ. (නි)
බෙන්තර ගගෙන් එහාපැත්ත ගැන කතාකරන්න බලාගෙන ඉන්න කට්ටියට ඔන්න හොද ප්‍රවෘත්තියක්. (නි)
දකුණේ වුණත් කොහේ වුණත්, වැරැද්ද වැරදි ලෙසත්, නිවැරදි දේ නිවැරදි ලෙසත් දැකීමට පුරුදු වන්න. (නි)
පිරිමි ළමයින්ට හොස්ස ලඟින් මැස්සා යන්න බෑනේ රංචුවක් එකතුකරන් ඇවිත් ඇනකොට ගන්නවා.වයසේ වැරැද්ද නෙමෙයි ආකල්පවලයි වරද තියෙන්නේ (ස)
මේ කොලු පොඩ්ඩන්ට හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
දැන් මෙහෙම නම් උසස් පෙළ කරද්දී කොහොමට තියෙයිද? (නි)
කොල්ලෝ වුණහම ඔහොම තමයි. මමත් ඒ කාලේ රණ්ඩු හොයාගෙන යන්නේ. (නි)
කොල්ලෝ වුණහම ඔහොම තමයි. (නි)
කොලු වයසට ඔහොම තමයි. (නි)
මේ සිදුවෙන දේවල් අනුමත කරන්න බෑ (ස)
මේවා තමයි නියම වැඩ... (නි)
බෙන්තර ගගෙන් එහා පැත්තට බනින්න සෑහෙන්න පිරිස් බලාගෙන ඉන්නේ. ඇත්ත,දකුණේ කොල්ලන්ගේ ලේ ටිකක් රත් වෙනවා තමයි.මොකද නිවටයෝ මේ පැත්තේ නැති නිසා. මොන පැත්තක පාසලක ළමුන් වුණත් වැරදි වැඩ වැරදිමයි. (නි)
පොලිසියට කිසිම අයිතියක් නැහැ ළමයින්ට ගහන්න. (නි)