ශිරානි බණ්ඩාරනායකට අගිවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ඉවත් කර ගන්නැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත්වීය. ගිරාඹේ ආනන්ද රාමඤ්ඤ නිකායේ අනු නාහිමි ද, නීතිවේදී කරුණාරත්න හේරත් මහතා ද ඊට එක් වූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ උසාවිය ගාව සද්ද කරන්නේ ?? (ස)
දෝෂාභියෝගය එපා වුණාට කමක් නැහැ. තිබෙන චෝදනා විභාග කරන්නකෝ. (නි)
නීතිය සුරැකිය යුතුයි. (නි)
නීතියට ඉඩදෙන්න... (නි)