වෙලේ සුදාගේ නඩුව විභාගයට නීතිපති අවසර මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් රුපියල් කෝටි 17කට අධික මුදලකින් දේපළ මිලදී ගත් බවට චෝදනා ලැබ සිටින වෙලේ සුදා නොහොත් ගම්පල විතානගේ සමන්ත ක 21 December 2012
විපතින් වාසනාව ගංවතුරෙන් මොරගහ කන්ද වැඩ බිම සේදී යාමත් සමග මැණික් ඉල්ලම් සොයා බොහෝ දෙනෙක් එහි ගොස් සිටිති. නිල් කැට අහුලා ගත් බොහෝ දෙනෙක් එහි වූහ. 21 December 2012
නොතීසි නිකුත් කළ හේතුව උසාවිය කියයි කතානායක ඇතුළු තේරීම් කාරක සභාවට ඒකමතිකව නොතීසි නිකුත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කරනුයේ හුදෙක් 21 December 2012
මිහිකත නැති වෙන දිනය ගැන අනාවැකි බෑ 2012 දෙසැම්බර් මස 21 අද හෝ ඒ ආසන්න දිනයක ලෝකය විනාශ වේයැයි යන මතයේ කිසිදු සත්‍යතාවක් නැතත් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ පෘථිවිය බිහිවූ දා 21 December 2012
අලුත් කඩේ කළු කබා විරෝධයක් අදත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජය මාවතේ නිවසට එල්ල කළ වෙඩි ප්‍රහාරයට ව 21 December 2012
නීතීඥ ගෙදර උණ්ඩ දෙක රස පරීක්ෂකට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු සොයා ගත් උණ්ඩ දෙක රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ ම 21 December 2012
හොර ඩොලර් සමග රට ජෝඩුවක් සැකපිට හොරට මුද්‍රණය කළ ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු 451 හා මුද්‍රණ කඩදාසි තොගයක් සමග කැමරන් ජාතිකයකු හා මාලි කතක සැකපිට ගාලු මුවදොර හෝටලයක් අ 21 December 2012
ප්‍රදීප් - ගයාන් - කාංචනා කඩු සටන් ජාතික ශූරතා දිනති ශී‍්‍ර ලංකාවේදී පළමු වැනි වරට පැවැති කඩු සටන් ජාතික ශූරතාවලියේ සැහැල්ලූ අසිපත් (කේවල) ඉසව්වේ ශූරයා වීමට ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ 21 December 2012
මොරගහකන්ද වැඩ බිමක් ඉවරයි මොරගහකන්ද ජලාශ යෝජනා ක්රමයේ චීන වැඩ බිමක් ද, යකඩ පාලමක් ද නේවාසිකාගාර ද ගංවතුරට ගසාගෙන ගොස් රුපියල් කෝටි පහකට වැඩි හානියක් සිදුවී ඇ 21 December 2012
පෑලියගොඩ අය වැය යළි පරදී පෑලියගොඩ නගර සභාවේ අය වැය දෙවැනි වරටත් අද පරාජය විය. නගර සභාපති ඩී නිහාල් ආනන්ද පෙරේරා මහතා අද දෙවැනි වරට ද අය වැය ඉදිරිපත් කළේය. සංධා 21 December 2012
‘සක්විති කත‘ දෙවසරකට පසු අල්ලයි වැඩි පොළියක් ගෙවන බව කියා දෙවසරකට පෙර වස්කඩුවේ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු පිරිසකගෙන් රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් වංචා කළැයි සැක 21 December 2012
ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ පහකට ඇප භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වසරක් පමණ රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවෝ පස් දෙනෙක් අද මහාධිකරණයෙන් ඇප ලැබූහ. තවත් පස් දෙනකුගේ ඇප ඉල්ලීම ප් 21 December 2012
තේරීම් කාරක සභාවට නොතීසි අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලමින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිස 21 December 2012
ගංවතුරු ආරක්ෂක වේල්ලකට සුළු හානි මහවැලි ගඟේ කිලෝමීටර 14ක් දිග ආරක්ෂක වේල්ල සේරුනුවරදී අරියමංකේනි හා නීල පොල ආසන්නයේ ස්ථාන කිහිපයකින් සුළු පළුදුවීම් හටගෙන ඇතැයි ත් 21 December 2012
රෑ ගමන් ගිය කත කෙළෙසයි ඉන්දියාව පුරාම කිසිදා නොදුටු අන්දමේ ක්ෂණික කෝපයක් ඇතිකළ අමානුෂික ස්ත්‍රී දුෂණයක් පසුගියදා නවදිල්ලි නුවරින් වාර්තාවිය. සිය මිතුර 21 December 2012
ගොවියෝ සිව්දෙනෙක් ගංවතුරට කොටු වෙති සේරු නුවර නීලපොල කුඹුරට ගිය ගොවියන් හතර දෙනකු ගංවතුට කොටුවී තමන් බේරා ගන්නා ලෙස ආධාර ඉල්ලන බව සේරුනුවර ප්‍රාදේශීය ලේකම් චන්දන පියද 21 December 2012
වී ලියැවිලි පාරේ වේලයි හම්බන්තොට වී පර්යේෂණ ආයතනය ගංවතුර ගැලීමෙන් එහි හානියට පත් වැදගත් ලිපි ලේඛණ පාර අයිනේ තබා වේලා ගැනීමට සිදුවී ඇතැයි එහි ස්ථාන භාර නිල 21 December 2012
බස්නාහිර පළාත් බැඞ්මින්ටන් ශූරතාව ඕවල් ක්‍රීඩා සමාජයට බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 39 වැනි බස්නාහිර පළාත් අන්තර් ක්‍රීඩා සමාජයීය කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කො 21 December 2012
සන්දීෂ් - රුවිනි දක්ෂතම සම්මාන දිනති නුගේගොඩ ශාන්ත ජෝන් ක්‍රීඩා සමාජය සංවිධානය කළ බස්නාහිර පළාත් විවෘත ශ්‍රේණිගත කිරීමේ කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකය 21 December 2012
19 න් පහළ අන්තර් පාසල් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය 26 - 27 කොළඹදී කොළඹ අශෝක විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මෙහෙයවන ‘අශෝකන්ස්’ වයස 19 න් පහළ අන්තර් පාසල් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මේ මස 26 සහ 27 දෙදින 21 December 2012
දුම්රිය තවත් අලි දෙන්නකු මරයි ගල්ඔය මින්නේරිය දුම්රිය ස්ථානය අසලදී වල් අලි දෙදෙනකු කොළඹ මඩකලපුව දුම්රියේ හැපී මියගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. දුම්රිය ඇ 21 December 2012
පාසල් හොකී බාලිකා කණ්ඩායමට මැලේසියාවේදී ලෝකඩ පදක්කමක් මැලේසියාවේ ෆිනෑන් නුවරදී පැවැති පෙස්ටා යු. එස්. එම්. ජාත්‍යන්තර සත් සාමාජික හොකී තරගමාලාවේ 15 න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ලෝකඩ පදක්කම ශ 21 December 2012
යාචක අලි පුරුද්ද අත නාරිති කොළඹගේආර උඩවලව හම්බන්තොට මාර්ගයේ දෙවැනි අලි වැට පාරේ සිට මීටර් 100ක් පමණ දුරින් ඉදිකර ඇති නිසා උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන්ට දැ 21 December 2012
මන්ත්‍රී ආරක්ෂක අවි පොලිසියට ශ්‍රී ලංකා නීතිඥ සංමයේ සභාපති හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයජදාස රාජපක්ෂ මහතාගේ නිවෙසේ වෙඩි පහර සම්බන්ධයෙන් 20 දෙ 21 December 2012
අඹන් ගඟ පවුල් තිහක් පාරට දමයි දින කීපයක වර්ෂාවත් සමග අඹන්ගඟ පිටාර ගලා උන්හිටිතැන් අහිමිවූ පවුල් තිහක් නාවුල සිට මොරගහකන්ද දක්වා ප්ර්රධාන මාර්ගය දෙපස සිටින 20 December 2012
ඇත්ත ද බොරුද? මාස 18ක් වයසැති තම පුතු සමග පසුගියදා සවස් යාමයක කැනඩාවේ මොන්ටි්රයල් නුවර උද්‍යානයකට පැමිණෙන මවත් පියාත් දරුවනට නිදහසේ සෙල්ලම් කි 20 December 2012
ලසසය 77 සමරයි ලංකා සමසමාජ පක්ෂයේ 77 වැනි සංවත්සරය කොළඹ යුනියන් පෙදෙස මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඊට පෙර ලිප්ටන් වටරවුමේදී උද්ඝෝ 20 December 2012
පාදෝවා නත්තල සරුයි පාදෝවා නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ නත්තල් සැමරුම පසුගියදා සන්කාර්ලෝ දේවස්ථාන ශාලාවේදී පැවැත්විණි. පාදෝවා කිතුණු සංගමය බාර ලි 20 December 2012
ගොළු මඩමේ සැමියාට හිරකූඩුවේදී ගහලා රත්මලාන ගොළු මඩමේ කල්දෙමුල්ල පාරේ දෙමහල් නිවෙසකදී මොරටුව වේල්ස් කුමරි විදුහලේ ගුරුවරියක සහ දරු දෙදෙනා ඝාතනයේ සැකකරු වන ගුරුවරියග 20 December 2012
සුද්දගේ යට ඇඳුමෙන් හෂින් එළියට තිස්සමහාරාමයේ සිංහල කතක හා විවාහ වී සිටින ජර්මන් ජාතිකයෙක් (57) යට ඇඳුමේ හෂින් ග්‍රෑම් 57ක්සඟවාගෙන සිය කාරයෙන් යද්දී මිරිස්ස බණ්ඩරමුල 20 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026