එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ගෙට වෙඩි පහර එල්ල කළ බව කියන සිද්ධිය සැල වූ වහාම මහින්ද රාජපක්ෂ ජනපති, ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ ඇමති සුසිල් ප්‍රේමජයන්ත් එහි ගොස් රාජපක්ෂ හමුවී මිනිත්තු තිහක් පමණ නිවසේ ගත කළහ.
පරීක්ෂණ කඩිනම් කරන ලෙස පොලිස්පතියට නියෝග කළේය.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහත්වරුද එහි ගියහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුයි වෙච්ච දේට (දී)
ජනපති තුමනි ඔබතුමාට අපි ගරු කරනවා සැමදා (දී)
වරදක් කල කෙනෙක්ට සැඟවී සිටින්නට බැහැ (දී)
ජනාධිපතිතුමා උතුමි කෙනෙක්. (නි)
පරීක්ෂණ කඩිනම් කරන්න (දී)
මේ සම්භන්දව සොයා බලන්න කමිටුවක් පත් කරන්න (දී)
ඇත්තෙන්ම වාද භේද දුරලා විපතකදී එකමුතුවීම කොපමණ හොදද? (නි)
මෙවන් අපරාධ සිදු කරන්නේ කවුද (දී)
මෙවැනි නායකයෙක් අපේ රටට සිටීම වාසනාවක්. (නි)
මෙසේ ප්‍රහාර එල්ල කරන්න දෙන්න බැහැ, (දී)
මේ අපරාධය කලේ කවුද (දී)
ඔබතුමා ජාතියේ පිනට පහළ වූ දෙවියෙකි. (නි)
නිහතමානි පාලකයෙක් (දී)
වහාම පරීක්ෂණ පවත්වන්න (දී)
විශ්වාස කරන්නත් බැහැ, නිහතමානි කම (දී)
මෙවන් විපත් නැවත නොවේවා
ඇයි තාප්පයට වෙඩි තියලා ගියේ? මට නම් මේකේ ලොකු සැකයක් තියෙනවා, විසදගන්න අපහසු. (නි)
රජයේ නම කැත කිරීමේ අදහසින් කවුරුන් හෝ කළ ක්‍රියාවක්ද කියලත් මට සැකයි. (නි)
මේකේ තියෙන අදහස් දැක්කහම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධියේ තරම. (ස)
මේ වූ විපත බලන්න
ලසන්ත, දැන් අපි ඉන්න ඕනෑ පිටරටවල අය කියන විදියටද? (නි)
ඔබයි අපේ වීරයා ජනාධිපතිතුමනි. (නි)
ආදර්ශමත් නායකයෙක් (දී)
වෙඩි හඩක් ඇසුණු ගමන් ජනේල වැනි ඒවා ඇරලා බලන්න හොද නැහැ. එහෙම කළා නම් ඒක කොච්චර අවදානම්ද? (නි)
අපිට හරි කණගාටුයි මේ වෙච්ච දේට (දී)
කමිටුවක් පත් කරන්න (දී)
සන්තෝසයි
කවුද වෙඩි තිබ්බේ
ළගදීම ඇත්ත හෙළිවේවි. (නි)
ලංකාවේ දේශපාලය කියන්නේ පිහියෙන් මී පැණි කනවා වගේ වැඩක්. (නි)
කොහොමද අපේ ජනාධිපතිතුමා (දී)
මෙන්න පාලකයෝ (දී)
නිතිය දැම්ම ක්‍රියාත්මක කරන්න (දී)
නිහතමානි පාලකයෙක් (දී)
දැන් ඔක්කොම අනිත් පැත්තට (දී)
සොයා බලන්න, බලලා නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
අනේ මන්දා? ගියත් හොද නැහැ. නොගියත් හොද නැහැ. මේක පුදුම ලෝකයක්. (නි)
විශිෂ්ටයි... (ස)
තුවාල නෑනේ....එහෙනම් එච්චරයි (ස)
විශිෂ්ටයි..!(නු)
පිටරට වල මිනිස්සු අපිට මොනවා කියනවා ඇද්ද? (නි)
හරිම සුන්දර අවස්ථාවක් (ස)
මම ඔබට ගරු කරනවා
සොයා බලන්න, මොකද මේවා රටක වෙන්න හොද වැඩ නොවෙයි (දී)
ජනපති තුමනි ඔබ ඉතා හොද පාලකයෙක් (දී)
පරීක්ෂණය කරලා ඉවරයිලුනේ .ඒ රතිඤ්ඤා හඬක්ලු . අලුත් රතිඤ්ඤා වර්ගයක්ලු. පුපුරනකොට හිස් උන්ඩ කොපු පිට වෙනවලු (ස)
මෙන්න නියම ජනාධිපතිවරු ජය වේවා..!(නු)
මෙය වෙඩි තැබීමක් නොවෙන්නත් පුලුවන්. (නි)
ජනපති තුමනි කරුණාකර මේ සම්භන්දව සොයා බලන්න කමිටුවක් පත් කරන්න (දී)
හොද වැඩක්
නිහතමානි පාලකයෙක්
මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)
විජයදාස මහත්තයෝ. මට කනගාටුයි. වහාම පරීක්ෂණයක් පවත්වන්න (දී)
ආදරණීය මෙවන් නායකත්වයක් අපි සියල්ලන්ටම ශක්තියක්. (නි)
ඉතා වටිනා වැඩක් (දී)
කවුරු කලත් නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
වහාම පරීක්ෂණ ආරම්භ කරන්න (දී)
සැබෑ නායකයෙකුගේ හොද ලක්ෂණයක් ඔබතුමා පෙන්වා දුන්නා. (නි)
අපි ඔබට සැමදා ගරුකරනවා ජනපති තුමනි (දී)