විසි වසරකට පෙර බෙල්ල කපා මරා දැමුණු ගොව්යෙකුගේ හිස සොයා යක්කලමුල්ලේ වැසිකිළි වළක් සිකුරාදා හැරීමට නියමිතය. මළ සිරුරේ කඳ තේ වත්තක කාණුවක වළ දමා ඇතැයි පොලීසිය කියයි. මිය ගිය ගොවියාගේ පුතකු මේ සිද්ධියේ වැදගත් තොරතුරු දනී යැයි යක්කලමුල්ල පොලිසිය කියයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමතැනම ඇටසැකිලි හොයන වැඩ. (නි)
අපරාධයක සුළමුල සෙවීම කෝකටත් හොදයි. (නි)
ඇතුලට දාපු කෙනාටම කියලයි ගන්න ඕන (ස)
වසර 20කට පසුවද මිනීමැරුම ගැන හොයන්නේ? දැන් මිනීමරුවත් මැරිලා ඇත්ද දන්නෙ නැහැ. දැන් ඉතින් ඒ මරණත් ගොඩට අරන් තමයි නඩුව අහන්න වෙන්නේ. (නි)