දැදුරු ඔය ගැලීමෙන් හලාවත රෝහල අද උදේ වන විට අඩි දෙකක් පමණ ජලයෙන් යටවිය. බිම් මහල් වල රෝගීන් ඉහළ මහල් වලට යැවූ බවත්, ගංවතුර තවත් වැඩි වුවහොත් රෝගීන් වෙනත් රෝහල් වලට යවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටක නම් මේ වෙද්දී මේවාට වගකිවයුතු සියලු දෙනාම ඉල්ලා අස්වෙලා. (නි)
මහා විපතක් නේ මේ වෙලා තියෙන්නේ (දී)
දෙවියෝ කෝප වෙලාද දන්නේ නෑ (ස)
මේවා දෙවියන් වහන්සේගේ ශාප. අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබ සැමට. (නි)
මොහොමඩ්, දෙවියන් කොහොම කෙනෙක්ද නේද? (නි)
මොහොමඩ්, ඔයා පැත්තකට වෙලා ඉන්නවද? (නි)
සුසිල් මහත්තයෝ සොබා දහමින් සිදූ වෙන ක්‍රියාවන්ට පාලක නිළධාරින් පලිද....? (ස)
සුසිල් මහත්තයෝ සොභාවික විපත් වලට කව්රුත් වග කියන්න ඕනේ නැහැ කරන්න පුළුවන් දෙයක් තියනවනම් කරන්න , නිකන් කෑ නොගහා (ස)
මොහොමඩ්, මේවා දේව ශාප නෙමෙයි. දෙවියන් මිනිසාට කවදාවත් ශාපකරන්නේ නැහැ. නමුත් පැමිණෙන විපත් හොද හෝ නරක සියලුම මනුෂ්‍යයන් කරා පැමිණීම නොවැළැක්විය හැකි දෙයක්. මන්දයත් ඒවා තුලින් සැබෑ දෙවියන් යනු කවුදැයි හදුනාගෙන වර්ථමානයේ ජීවත්වන මිනිසා අනාගතයට මුහුණදීමටත් තම ආධ්‍යාත්මික පාරිශුද්ධිය ඇතිකර ගැනීමටත් මෙවැනි දේ පිටුවහලක් වනවා ඇත. (නි)