පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජිප් රියක් කැකිරාව අඩියාගලදී ගංවතුරට හසුව ගසාගෙන යද්දී එක් දරු මවක වන ආර් එම් නිලන්ති රත්නායක (35) මහත්මිය එහි ගමන් කළ නිලධාරීන් පස් දෙනකු බේරා ගත් බව ගැමියෝ කියති.
නිලධාරීන් එහි ගොස් ඇත්තේ ගංවතුරෙන් අවතැන් වූවන් ගැන සොයා බැලීම සඳහාය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ටත් සම්මාන ලැබෙන රටේ මේ වගේ අයට වීර කාන්තා සම්මානයක් දෙන්න වටිනවා (ස)
නියමයි ජාතියට වටිනා අම්මා කෙනෙක් (ස)
ඔබට අහක බලන් යන්න තිබුණා , නගරේ අය වගේ.ඒත් ගමේ තාම මනුස්සකම තියනවා.ආඩම්බරයි ඔබ ගැන.(ස)
මේවා එච්චර ලොකු වැඩද ? (ස)
ශාන් , ඔහොම කතා කියලා තමන් කවුද කියලා රටට පෙන්නන්න එපා, ඇය කරලා තියෙන්නේ උතුම් ක්‍රියාවක් (ස)
වීර කාන්තාවක් බව ඇයගේ මුහුණෙන් පෙනෙනවා.කිසිම රත්‍රන් ආභරණයක් පැළඳ නැති ඇය අනිකුත් කාන්තාවන්ට ආදර්ශයක් බව කිව යුතුය. ඇයගේ ජීවිතය ශක්තිමත් කර ගැනීමට ආධාර කල යුතුය. (ස)
මෙවන් වීර කාන්තාවෝ අපේ රටේ පහල වුණේ විහාරමහා දේවිය සමයේ සිටයි. (නි)
ඔය අම්මා නැනිවුනාම් අවතැන් වූවන් සොයා බැලීමට ගිය අය ගැන සොයා බැලීමට තවත් නිලධාරීන් යවන්න වෙයි. විපතට පත් නිලධාරීන්ට මෙන්ම ඔබට දීර්ඝායු ලැබේවායි පතනෙමි. ඔබ මෙවන් යුගයක ලංකාවට අවශ්‍යම කාන්තාවකි. ඔබට ජය...(ස)
දිරිය මවක් (ස)
ස්තුතියි මැතිනියනි. (ත)
ශාන් ඇත්තටම පිස්සුද ඔයාට (ස)
මේවගේ දේවල් ඇහෙන්න ලැබීමත් වාසනාවක් අක්කේ. ඔබ රටට ආදර්ශයක්. (ත)
ඔබ තුමියට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!(ස)
වීරයින් නිපදවිය නොහැක. ඔවුන් ස්වභාවිකවම උපදී. (නි)
ශාන්ත, නිකන් කියෙවුවට කමක් නැහැ. ඒත් අත්හදා බලන්න යන්න එපා. (නි)
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් උපහාර පුද කරන්න වටිනවා (ස)
මේ බේරපු ජීවිතවල වටිනාකම මිළ කළ හැකිද? මේවාට සම්මාන දීමෙන් පළක් නැත. රජය හෝ වෙනත් ආයතනයක් මැදිහත් වී ඇයට මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදිය හැකි නම් වඩා වටින්නේ එයයි. (නි)
අවංකවම ඔයා ගැන ආඩම්බරයි (ස)
ඔබ දෑතට යෝධ බල යෝද ශක්තිය ලැබේවා. ඔය කරගත් පින නිමකරන්න බැහැ. (ස)
අම්මේ, ඔබ රටටම ආඩම්බරයක්. (නි)
මෙන්න නියම ජාතික සම්මාන වලට සුදුස්සන්.... (නි)
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා (ස)
අම්මා බුදු වේවා ..!!(ස)
පණ බේරාගත් අය විසින් ඇයට උපහාර දැක්විය යුතුයි. (නි)
ඔබට යහපතක්ම වේවා! (නි)
අකාලයේ ජීවිත බිලිගන්නා මේ යුගයේ ජීවිත 5කත ජීවය දීම කියා නිම කල නොහැකි වූ පිනකි.. සොයුරියේ.....(ස)
අපේ විහාරමහා දේවියට සුබ පැතුම් (ස)
ඇය සම්මානයෙන් පිදිය යුතුයි. (නි)
වීර කාන්තාවකි , ඔබ ගෞරව නාමයකින් පිදුම් ලැබීමට සුදුසුය. බලධාරීන්ගේ අවධානය යොමු වේවා (ස)
මට මගේ රට ගැන ආඩම්බරයි. ඒ මේ වගේ වීර අම්මලා ඉන්න නිසා පමණක් නෙමෙයි. එවැනි වීර ක්‍රියා අගය කරන්න දන්න පිරිසක් තවමත් මගේ රටේ සිටින නිසා. (නි)
ඔබේ ක්‍රියාව අති විශිෂ්ටයි . ඔබට යහපතක්ම වේවා (ස)
ඔබ වීර මාතාවක් , ඔබ රටට ආදර්ශයක් (ස)
ඔබ වැනි අය රටට සම්පතක් අම්මේ , බුදු සරණයි (ස)
මෙවන් දිරිය වැඩක් කල ඔබ සැබැවින්ම සැමට ආදර්ශයක් ඔබ සැබැවින්ම පිදුම් ලැබිය යුතු චරිතයක් ඔබටත් ඔබගේ දරුවාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණ ලැබේවා! ජයෙන් ජයම වේවා!(ස)
ඔබ නියම වීර කාන්තාවක් . අපේ සුබ පැතුම් ! (ස)
යකඩ ගැහැණියක්... (නි)
දැක්කම පේනවා හිතේ හයිය ඇති කාන්තාවක් බව (ස)
මේ පුවත පිලිබඳ තවත් විස්තර දෙන්න (දී)
සුභ පැතුම්! නියම වැඩක්. (නි)
මේ වගේ අයට ජනාධිපති සම්මාන දෙන්න ඕන , ඔබ දිරිය මවක් (ස)
පෙරුමාල් ගං වතුර නිසා දැන් රටේ ගොඩක් ප්‍රශ්න අමතක වෙලා තිබෙන්නේ. ඒවාට මොනවා වුනාද දන්නේ නැහැ (ස)
ඔබට දෙවි පිහිටයි! (නි)
මුදලට යට නොවී මේ කර සේවය ඉතාම වටිනවා. මුදලට වැඩ කරන අය මෙහෙම උදව් කරන්නේ නෑ (ස)
ඔබ කළ වීර ක්‍රියාව රටට උතුම් ආදර්ශයකි....!! (ස)
ඔබ සැබැවින්ම වීර කාන්තාවක් (ස)
ආඩම්බරයි වීර මාතාවනි, ඔබට සුබ අනාගතයක් වේවා (ස)
ඔබතුමිය මුළු ලෝකයටම ආදර්ශයක් . ඔබට පින්සිදු වේවා (ස)
සොයුරිය නුඹ වීර ඵඞිතර සිංහල මවකි..ආඩම්බරයි නුඹ ගැන...ලක්මවට..(ස)
උතුම් ක්‍රියාවක් (ස)
අපිට ඔබ ගැන හරිම ආඩම්බරයි . (ස)
ඒ වගේ වීර මාතාවන් අපේ රටට ගොඩක් අවශ්‍යයි.. ඉතාමත් අගය කළයුතු වැඩක් ඔබට දෙවි පිහිටයි..!(නු)
ඇය වැනි වීර මාතාවන් තවත් කොපමණ ඇද්ද? (නි)
ඔබට ජය! (නි)
වීර මතා සම්මානය දිය යුතුයි (දී)
ලංකාවේ ගම්බද ඉන්නා අමිමලා ස්වකීය උත්සහයෙන් ජීවත්වනවා වගේම ඕනෑම දෙයකදී නිර්භිතව ඉදිරිපත්වීම ඇත්තෙන්ම අපට ආඩම්බරයක්. (ස)
ඔබ වැනි අයයි රටේ නායකත්වයට සුදුසු..!(නු)
ඔබ වගේම ඔබේ හදවතත් ඉතාමත් ලස්සනයි. (ත)
මෙවැනි වීර කාන්තාවන්ට පෙර රජයන් විසිනුත් කළගුණ සළකලා තියෙනවා. (නි)
මුල් පිටුවට යොදා ගන්න වටිනව විර මවිනි උත්තමාචාරය..(නු)
මේ වගේ අය අදට විතරක් පැසසුම් දීල කතා කරල ඉන්න එක වැරදි. මේ වගේ අය හැමදාටම මතක හිටින්න යමක් කල යුතුයි.. (ස)
අපිට ඔබ ගැන හරිම ආඩම්බරයි නංගී (ස)
දිරිය කාන්තාවක්. (නි)
වීර මවක් . ආඩම්බරයි ඔබ ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන. ජය ශ්‍රී මැතිණියනි (ස)
දිරිය මවුනි ඔබට දෙවි පිහිටයි (ස)
ඔබ වීර මවක් (ස)
ඔබට ජයෙන් ජය (ස)
ඇත්තටම ඇය වීර කාන්තාවක්. ලංකාදීප, කොහොමද බේරාගත්තෙ කියළත් කිව්වා නම් මේක කියවන අනෙක් අයටත් මේ වගේ අවස්ථාවකදී ක්‍රියාත්මක වියයුතු ආකාරය ගැන දැනගන්න උපකාරී වෙයි නේද ? (ස)
ඔබතුමිය මුළු ලෝකයටම ආදර්ශයක් . ඔබට පින්සිදු වේවා (දී)
උතුම් කාන්තාවක්. (නි)
නියමයි. මෙවන් වීර කාන්තාවක් ලෝකයටම ආදර්ශයක්. (නි)
ඔබ කරගත් කුසලයේ බලයෙන් ඔබට කිසිදු ව්‍යයසනයක් කිසි දිනෙක සිදු නොවේවා! (නි)
නියම ක්‍රියාවක් (ස)
තුනුරුවන් පිහිට ලැබ ඉදිරියට නිදුක් නීරෝගීව ජීවත් වෙන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා (ස)
ශාන්ට පිස්සුද ? (ස)
ඔබතුමියට සසරින් එතෙර වීමට ඔය කරන ලද පිනම ඇති. (නි)
ඔබට සදා ජයවේවා (දී)
ඔබ අපිට වීර වරියක් අම්මේ (දී)
පාර්ලිමේන්තුවෙ ඉන්න ජාතික වීරයින් වීරවරියන්ට වඩා ඔබ ගොඩක් අපිට වටිනවා. (නි)
සෝබන සීනිබෝල ලෝකවල ජීවත්වන කාන්තාවන් අතර ඔබ කාන්තා රත්නයකි. (නි)
ඔබතුමියට දීර්ඝායු ලැබේවා..!(නු)
බොහොම පින් ඔබතුමියට. (නි)
ආඩම්බරයි අක්කේ. ඔබට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
අක්කේ ඔබ නියම මනුෂ්‍ය දුවක් , කරුණාකර ඇගේ සේවය අගයන්න. අමතක කරන්න එපා (ස)
මේ වගේ වීර කාන්තාවන් තව බිහිවේවා (ස)
ඔබ ජාතික වීර මාතාවකි! (ස)
සොයුරිය ඔයානම් නියම කාන්තාවක්. සුබ අනාගතයක් වේවා (ස)
ලොකු ලොකු ජාතික වීරයින් වීරවරියන්, දේශප්‍රේමීන්ට වඩා ඔබ ගොඩක් අපිට වටිනවා (ස)