මහවැලි ගඟේ අතු ගංගා උතුරා යෑමෙන් සේරු නුවර සිරි මංගල ගම අද උදේ යට වූ බව ප්‍රාදේශීය ලේකම් චන්දන පියදාස මහතා කියයි.
තැන තැනක අඩි හතර පහ දක්වා තැන තැනක අඩි දහය, දොළහ දක්වාද ගංවතුර ඉහළ ගොස් ඇත.
අල්ල කන්තලේ මාර්ගය ද වසා දමා ඇතැයි ඔහු කියයි. අවතැනට මැදගම බෝධිරාජාරාමයේ නවාතැන් පහසුකම් සපයා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මොකද වෙන්නේ? (නි)
මොනවද කරන්නේ දැන් (ස)
මොන කරුමයක්ද මේ වෙන්නෙ..?ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට මෙච්චර විපතක් වෙලත් දේශපාලඥයන්ට ගානක්වත් නැහැනේ..?(නු)
ඉක්මනින් කරදර නැතිවේවා..! සැමට සුව සේ ජීවත් වීමට හැකි වේවා.!(නු)
දේශපාලකයෝ මොනවා කරන්නද? ඕවා වෙන්න තියෙන දේවල්.. ඒවා නවත්තන්න කාටවත් බැහැ..!(නු)
ඔහොම එක එක ගම යටවෙලා ලංකාව යට වේද දන්නෙ නැහැ.. වෙන රටකට වීසා දාලා තිබ්බොත් හොද නැද්ද? (නු)
කුමාර, ඕවාට සාමාන්‍ය මිනිස්සු පළි නැහැ. ඕවාට වගකියන්න ඕනෑ දේශපාලනඥයෝ. (නි)
මම මේ නිකමට අහන්න්නෙ , පාලකයෙකුගේ ගෙයක් යට උනොත්,මොනව වෙයිද (ස)