කළුබෝවිල බෝධියවත්ත ක‍්‍රීඩා සමාජය තුන්වැනි වරට සංවිධානය කරන විවෘත ‘බඩී’ ක‍්‍රිකට් තරගාවලිය මේ මස 22 සහ 23 දෙදින බෝධියවත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියේ ශූරතාව සඳහා රුපියල් 15,000 ක් ද, අනු ශූරතාවට රුපියල් 10,000 ක් ද පිරිනැමීමට නියමිතය. ඊට අමතරව තරගාවලියේ වීරයාට, දක්‍ෂතම පිතිකරුට සහ දක්‍ෂතම පන්දුයවන්නාට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත බව සංවිධාකයෝ පවසති. වැඩි විස්තර 0716278889 සහ 0776097354 යන දුරකථනවලින් ලබාගත හැකිය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd