එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජයබා මාවතේ දෙමහල් නිවසේ සඳළු තලයේ බිත්තියක වෙඩි පහර දෙකක් වැනි සලකුණු ඇති බවත්, හිස් පතොරොන් තුනක් හමුවූ බවත් ඔහුගේ ආරක්ෂකයන් පැවැසීයැයි මිරිහාන පොලීසිය කියයි.
රොකී නම් පොලිස් බල්ලා ද, අද එම ස්ථානයට රැගෙන යනු ලැබීය.
බදාදා මධ්‍යම රාත්‍රියේ වාහනයක් ආ බවට සැකයක් පවතින බවත්, මන්ත්‍රීවරයාගේ නිවෙස ඉදිරිපිට සිට කිසිවකු වෙඩි තැබුවේදැයි සැකයක් පවතින බවත් පොලීසිය කියයි.
මිරිහාන පොලීසිය සිද්ධිය ගැන පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භීෂණයට එරෙහි පියවර ගන්නා ඔබතුමන්ලා සියල්ලන්ටම සම්මා සම්බුදු සරණයි! (නි)
මෙහෙම වෙන්න දෙන්න බැහැ (දී)
අපේ රටේ දේශපාලනය තමයි මේ..!(නු)
මේවා ඇත්තටම රතිඤ්ඤාද? වෙඩි තැබීම්ද? එහෙමත් නැත්නම් මේ දවස්වල අර ගස් මුදුන්වලට අහසින් වැටී ගස් ටික පුළුස්සා දමන ගිනි ගල් කෑලිවල වැඩද? හොදට හොයලා බලන්න. (නි)
මෙයාගේ ආරක්ෂකයන් මේ වෙලාවේ නිදාගෙද හිටියේ..එහෙම නැතිනම් එයාලා දකින්න එපායැ මේවා.. (නු)
දෙයියන්ට ඔප්පු වෙන්න (දී)
කුමක්ද පරමාර්ථය මෙහෙම කරන්න (දී)
අනේ මන්දා, බිත්ති වලට ඇයි වෙඩි තියන්නේ? (නි)
ජිවත් වෙන්න තරම් සුදුසු කාලයක් නොවෙයි දැන් (දී)
දැන් රතිඤ්ඤා හදන්නෙ පතුරොම් කොපු දාලාද? (නි)
කලින් කීවේ ඒක රතිඤ්ඤා හඬක් කියලනේ. ස්ථාවරයේ සැහෙන වෙනස්වීමක්.. (ස)
ලංකාවට මොනවද මේ වෙලා තියෙන්නේ? (නි)
කොයිකටත් පරිස්සමි වෙන්න, ඔබ ඇත්ත කථාකරන පුද්ගලයෙක් නිසා ඔබට හතුරෝ වැඩි ඇති (ස)
විජයදාස මහතා හරි හොඳ කෙනෙක්. කකෝටත් ටිකක් පරිස්සමෙන් ඉන්න එක හොදයි නේද? (නි)
පුටු සැටියත් කොළ පාටයි නේද? (නි)
මේ අපරාධ කල අය වහාම අත්අඩංගුවට ගන්න (දී)
මෙවන් දේවල් නීතියක් තියෙන අපේ වගේ රටක වෙන්න බැරි දේවල් (දී)
කාටවත් හානියක් නැති එක නම් වාසනාවක් (දී)
කට්ටියම ගිහින් තියෙන්නේ ......... (ස)
මේ ගැන සොයා බලන්න අද මන්ත්‍රී තුමාගේ ගෙදරට ගිහිල්ලලු හැබැයි ඒක ඒ තරම් හොද දෙයක් නෙමෙයි.(දී)
මෙතුමාගේ ආරක්ෂාව තර කළ යුතුයි නේද? (නි)
වෙඩිතියන්න ඕනෑ නම් නිකන් බිත්තියකට වෙඩිතියලා යයිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
කවුද මේ දේ කලේ
අසරණ මිනිස්සුන්ට කරදරයක් වුණොත් කවුරුත් නැහැ. (නි)
දැන් කියයිද දන්නෙ නැහැ එයාලම වෙඩි තියාගත්තා කියලා? අපි නොදන්න මොණරතැන්න කිවුවලු. (නි)
හිතාගන්න පුලුවන් අපිට දැන්. (නි)
ඕක අනතුරු හැගවීමක් වෙන්න බැරිද? (නි)
දැන් ලංකාවෙත් වෙන දේවල්... (නි)
පොලිසිය ක්‍රියාත්මක වෙන්න (දී)
දෙයියෝ සාක්කි! අන්තිමට මමම තමයි ගුටි කාගෙන තියෙන්නේ. (නි)
රතිඤ්ඤා පරීක්ෂාවක්වද්ද? (නි)
එතකොට අර රතිඤ්ඤා කරල් කිව්වේ මොනවටද ? (ස)
කවුරුහරි වෙඩි තියන්න පුරුදු වෙනවද? නැත්නම් මෙලෝ මිනිහෙක් බිත්ති වලට වෙඩි තියයිද? (නි)
මොකද්ද ඒ දේ
එහෙනම් රතිඤ්ඤා කිව්වේ (ස)
රතිඤ්ඤා අනේ රතිඤ්ඤා රතිඤ්ඤා. (ස)
මේකත් අර කන්ගැට්ටාගේ වැඩක්ම වෙන්න බැරිද? (නි)
එයාලට පුලුවන් ප්‍රශ්නය විසදන්න. (නි)
මේකට දෝෂාභියෝගයේ වගේම නීතිඥ සංගමයේත් කිසිදු සම්බන්ධයක් නැති බව මගේ හැගීමයි. (නි)
වෙඩි ගැන හොද පළපුරුද්දක් ඇති කෙනෙකුගෙන් ඇහුවා නම් නේද හොද? (නි)
දෙයියෝ සාක්කි (දී)
පතුරම රතිඤ්ඤා වගේ පේන්න ඇති (ස)
හොයලා බලන්න. කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා..!(නු)
පුදුම වැඩේ කියන්නේ කාටවත් සද්දේ ඇහිලා නෑනේ (ස)
සේරමලා උඩ බලාගෙන ඉන්නවා මිසක් මට නම් වෙඩි වැදිච්ච තැනක් පේන්න නැහැ. (නි)
අරහේ මිනිස්සු අසරණවෙලා. නරකද ඒ පැත්ත ගැනත් පොඩ්ඩක් බැලුවොත්? (නි)
මේක බලන්න ඇවිල්ලා තියෙන තරමක්? අර දුම්රියේ හැපුණු අලියා ගැන කිසිම කතාවක් නැහැ. (නි)
අම්මෝ මෙයාල බලන ඉන්නේ හරියට පතොරම් දැකල නෑ වගේ නේ..දුකත් හිතෙනවා අප්පා (ස)
මාරම මාර වෙඩි තැබිල්ලක්නේ මේක. (නි)
"රතිඤ්ඤා ශබ්දයට පසු විසිවන පතරොම් කොපු වුවමනා කර තිබේ" (නි)
ඇයි ඔයාලා ඔහොම උඩ බලාගෙන ඉන්නේ? (නි)
ඔය මහත්වරු මොනවා කිවුවත් රටේ නියම තත්ත්වය මේකයි. (නි)
මොකද්ද ඊට හේතුව (දී)
අරයත් නැති තැනක් නැහැ. (නි)
මම නම් මේ දේවල් වලට කිසිම කැමැත්තක් නැහැ. වෙඩි තැබීම්, අපරාධ... (නි)
ලංකා ලංකා පින්බර ලංකා.... ඒත් දැන් නම් බුදු අම්මෝ ලංකා! (නි)
අයියෝ සල්ලි
හෙට නීතිඥයෝ වර්ජනය කරයිද දන්නෙ නැහැ වෙඩි තියපු කෙනා අත්අඩංගුවට ගන්න කියලා? (නි)
අනේ මන්දා මොනවාද කියලා (දී)
සද්දෙත් ඇහුණේ නැත්නම් ඉතින්, මම නම් කියන්නේ ඒක පුස් වෙඩිල්ලක් වෙන්න ඇති කියලයි. (නි)
මේ වගේම වැදගත් ප්‍රශ්න තව කොචර තියෙනවාද (දී)
මොනවා වෙලාද මන්දා ඇත්තට මිනිස්සුන්ට (දී)
ගිනි අවි භාවිතය නැති කරන්න වැඩ පිළිවෙලක් හදන්න බැරිද (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. රොකීව දැන් තවත් අපරාධ ස්ථාන වලට ගෙනියනවද? (නි)
රොකීව ගෙනියන්න ඕනෑ ඔතෙන්ට නෙමෙයි. (නි)
අයියෝ සල්ලි
මෙහෙම කරන්න මොකද්ද හේතුව (දී)
පරීක්ෂණයක් පැවැත්තුවොත් හොදයි නේද (දී)
අපි හෙලා දකිනවා මේ වැඩ (දී)
මොකද්ද මේ කලබලේ (දී)
මට කනගාටුයි (දී)
බැල්කනි එකට වෙඩි තියන්නේ ඇයි? ඉලක්කය ගන්න අපහසු කෙනෙක්ගේ වැඩක්ද? (නි)
කෝ අර කියන රොකී? (නි)
එළිවෙනජාමෙට හොද හොද සෙල්ලම්... (නි)
කිසිම දෙයක් හොලය බලන්නේ නැතුවද එතකොට මුලින්ම කිව්වේ (ස)
නන්නාදුනන තුවක්කුකරුවෙකුගේ වැඩක්වද්ද? (නි)
ප්‍රජාත්‍රන්තවාදය යනු මෙයද? (නි)
මෙහෙම වෙන්න දෙන්න බැහැ (දී)
කවුද මෙහෙම කලේ (දී)
කනගාටුයි