වෙරෝනා නුවර වෙන්නප්පු මිත්‍රත්ව සංගමය සූදානම් කළ නත්තල් සුහද හමුවක් පැවැත්විණි. තාබොදා රංග ආයතනයේ දරුවෝ නැටුම් ද ඉදිරිපත් කළහ.
රීප්ලෑෂ් කණ්ඩායමට සංගීතය ඉදිරිපත් කළේය.
වසර විස්සක් පුරා දුරස්ව සිටි මිතුරන් පස් දෙනකුගේ අදහසකට අනුව ඇරැඹි වෙරෝනා වෙන්නප්පු මිත්‍රත්ව සංගමයේ දැන් සාමාජිකයෝ සියයකට වැඩි පිරිසක් සිටිති. මව්බිමේ සාමාජසේවා රැසකට තම සංගමය දායක වී ඇතැයි සභාපති ඩික්සන් රොඩ්නි ප්‍රනාන්දු කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථානය කොහේ වුණත් ජාතියකට ගරු කිරීමට කිසිවෙකුටවත් තහනමක් නැත. (නි)
සුසිල් මම කියන්න ගිය ටික ඔයා කිවුවාට ස්තුතියි. (නි)
ඔබලාට සුභපැතුම් (දී)
වෙන රටක අපෙ ජාතික කොඩිය ඉහලින් එල්ලන්න???? (ස)
මේ විදියට සංගීත ප්‍රසංග පවත්වලා හොදට පදම් වෙනකල් විස්කි වයින් බීලා නත්තල සමරන එක ඉතාලියේ වදයක් වෙලා. ජේසුතුමන් හිටියා නම් මෙහෙම නත්තල් වර්ජනය කරාවි. මේවා අවසන්වෙලා මරා ගන්නකොට ඔක්කොම සිංහලයන්ට බනිනවා. මේවාට වඩා නරකද මේ වියදම් කරන සල්ලි වලින් අසරණ දුප්පත් පවුලකට උදවු කළානම්. ඒක තමයි නියම කතෝලිකයකුගේ නත්තල් සැමරීම (නි)
අයියෝ මට එදා එපා වුණා (ස)
වෙරෝනා කෙසේවෙතත් නංගිලා ටික නම් ලස්සනයි. (නි)
සුසිල්, නියම කතාව. මම ඉන්නෙත් ඔය අහළ පහළ තමයි. (නි)
වෙරෝනා ....වෙරෝනා ???? (ස)
සුසිල්, ඔබගේ කතාව හරියටම හරි. (නි)
අනේ හොඳයි වෙන්නප්පු මිතුරෝ ඔය වගේ දෙයක් කරන එක..වෙන වෙන දේවල් කරලා රටේ නම කැත කරන අයට ආදර්ශයක් (ස)
මොනවා කරන්නද? වැඩක් කරද්දී කතන්දර අහන්න වෙනවා තමයි. (නි)
ජාතික කොඩිය ඉනට ඇදලා නැතිනම් කරේ දාගෙන එහෙමත් නැතිනම් ඔළුවෙ ඔතාගෙන නටන කාලෙ ඔය හොදයි කියලා මම සිතනවා..!(නු)
සුභපැතුම් අපෙන් ඔබලාට
ඉතාම හොදයි සුභ නත්තලක්..!(නු)
ජාතික කොඩිය ඉහලින් එල්ලන්න තිබුණා නේද ? (ස)
ජාතික කොඩිය ඉහලින් එල්ලන්න තිබුණා. නැත්නම් පාවිච්චි නොකර ඉන්න තිබුණා (ස)