කඩුගන්නාව සදර්ලන්ඞ් ක‍්‍රීඩා සමාජයේ වාර්ෂික ක‍්‍රීඩා සැණකෙළිය මේ මස 22 වැනිදා පෙරවරු 8 සිට කඩුගන්නාව දුම්රිය සමාජ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ක‍්‍රීඩා උළෙල අවසානයේදී එම සමාජයේ සාමාජිකයන් අතර සුහද හමුවක් කඩුගන්නාව රොක් විව් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සදර්ලන්ඞ් ක‍්‍රීඩා සමාජයේ සාමාජික සාමාජිකවන්ට මෙම අවස්ථාවට සහභාගිවන ලෙස සංවිධායක කමිටුව දන්වා සිටියි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම සමාජයේ සාමාජික සාමාජිකයින් පමණක්ද? (නි)