අනුරාධපුර මහ නගර සභාවේ අය වැය සම්මත විය. නගරාධිපති එච් පී සෝමදාස මහතා අය වැය ඉදිරිපත් කළේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් නම දෙනා අත් ඔසවා ඡන්දය ප්‍රකාශ කරද්දී විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහතා සභා ගැබේ සිටියේ නැත. එජාපයේ සෙසු මන්ත්‍රී දෙදෙනා විරුද්ධ වූයේ නැත. එහෙත් අත් ඔසවා ඡන්දය දුන්නේ ද නැත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවගේ හැටි ඔහොම්මමයි (ස)