ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සෙසු විනිසුරු පුරප්පාඩු හත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තවමත්
පුවත්
‘විසි දෙක’ අධිකරණ මතය: එන සතියේ මැතිසබයට
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22වැනි ආණ්ඩුක
සූදු හා හොරමගඩි වෙබ් “බ්ලොක්” කරයි සයිබර් අපරාධකරුවන් රොත්තක් රටෙන් නෙරපයි
නීති විරෝධී සූදු සහ වෙනත් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිටි වෙබ් අඩවි රැසක් අවහිරකර ඇතැයි විමර්ශන නිල
මාස දහයකදී කුඩු කිලෝ 2259 ක් විනාශ කරලා - ශ්‍රී ලංකා පොලිසිය ගයාන් සූරියආරච්චි
වසර 2025 ඔක්තෝම්බර් මස 30 වැනි දින සිට පසුගිය අගෝස්තු 12 වැනිදා දක්වා කාලයේ දී සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන අධික
කුඩා වැව් 15000 කින් සියයට 70 කට නියඟෙන් බලපෑම්
පවතින වියළි කාලගුණය හමුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින කුඩාවැව් 15,000කට අධික ප්‍රමාණයෙන් සියයට70ක් පම
ප්‍රධාන දේශපාලන පක්ෂවලත් ආර්ථික අර්බුද
ආර්ථික අර්බුද හේතුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ රැසක් දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින බව වාර්තා
නේපාලයට සහන කණ්ඩායම් යවන්න තවම ඉල්ලීමක් නෑ ආරක්ෂක නි. ඇමැති
නේපාල-ටිබේට් දේශසීමාවල හටගත් දරුණු ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත් ප්‍රදේශවල සිදුකරනු ලබන සහන සේවාවන්ට සහායවීම
පාතාල කෙරුමෝ සීයක් පිටරට දැල එලන්න ජාත්‍යන්තර නීති හරස් වෙලා
පාතාල නායකයන් ලෙස සැලකෙන සියයකට වැඩි පිරිසක් තවමත් නිදැල්ලේ සිටින බව වාර්තා වේ. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් සැඟව සිටි
මධ්‍යම කඳුකරය රකින්න අධිකාරියක් එයි පනත මේ වසර අග මැතිසබයට - ජනපති හෙළි කරයි
නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදාවලින් මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරිය නමින් න
සියයට 36 බදු සීමාවට සහනයක් දෙන්න සලකා බලනවා - මුදල් නියෝජ්‍ය ඇමති
පවතින යථාර්ථය සැලකිල්ලට ගනිමින් පුද්ගල ආදායම් බද්ද අය කරනු ලබන උපරිම බදු ප්‍රතිශතය වන සියයට 36 ට යටත් වන ආදායම් සී
බස් රියැදුරන්-කොන්දොස්තරලා 500 කට මත්ද්‍රව්‍ය චෝදනා - ත්‍රිරෝද රියැදුරන්ටත් වැඩවරදී
මෙම වසර මුල සිට මේ දක්වා අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවර
පළාත් ඡන්දයට නීති ගැටලු හරස් වෙලා - ඇමති විජිත හේරත්
විවිධ නීතිමය ගැටලු ගණනාවක් පවතින හෙයින්, ඒවා නිවැරදි කර ගන්නා තෙක් රටට ගැළපෙන පළාත් සභා ඡන්ද ක්‍රමය සකස් කරගැනී
හෘද සැත්කම් සේවා පුළුල් කිරීමට අවබෝධතා ගිවිසුමක්
කොළඹ ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කරමින් පවතින දිගු පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීම සඳහ
හිටපු විදුලිබල ලේකම් සුරේන් බටගොඩ සඳුදා ගල්අඟුරු කොමිසමට
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය සුරේන් බටගොඩ ගල්අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන පවත
විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ල 22ට විරුද්ධයි - පෙත්සම් කාලය හෙටින් අවසන් - උසාවි තීරණය එන මස 21ට පෙර
ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ විධිවිධාන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශ
බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් පිටුදැකිය යුතුයි - අධිකරණ ඇමති
සිය ආදරණීයයන්ට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමට පවුලේ සමීපතමයන්ට ඇති අයිතිය යටතේ ඉල්ලීම් කිරීම දේශපාලන කාරණාවක්
එල්නිනෝ බලපෑම: මන්දපෝෂණ අවදානමක් - දරුවන්, ගර්භණී සහ කිරිදෙන මව්වරු ගැන විශේෂ අවධානයක් ඕනෑ
දැඩි නියඟය සහිත එල්නිනෝ තත්ත්වයට කල් තියා සූදානම් වී අවශ්‍ය කරන සමාජ සුබසාධන පහසුකම් ලබාදීමට අසමත් වුවහොත්, අදාළ
මහ කන්නය පරිස්සමෙන්: එල්නිනෝ අවදානම උග්‍රයි - මහාචාර්ය බුද්ධි මාරඹේ
පැසිෆික් සාගරයේ සක්‍රිය වී ඇති එල්නිනෝ තත්ත්වයට සමගාමීව ඉන්දියානු සාගර කලාපයේ ද්විධ්රැව තත්ත්වය පසුගිය සතියේ
එල්නිනෝවට මුහුණ දෙන්න ආයතන සැලැස්මක් - එල්නිනෝ දිස්ත්‍රික්ක හතක් ගිනියම් කරයි පවුල් විසිපන්දාහක් උග්‍ර ජල හිඟයක
එල්නිනෝ සමග මතුව ඇති වියළි කාලගුණය දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 කට දැඩිව බලපා ඇතැයි පරිසර අමාත්
හිරගෙදර නීති පොතේ හිල් වහන්න අලුත් නීති අධිකරණ අමාත්‍යාංශය මානව හිමිකම් කොමිසමට දන්වයි
බන්ධනාගාරවල ගැටුම්, ආරවුල් තදබදය ඇතුළු විවිධ ගැටලු විසඳීමට අලුත් නීති සංශෝධන ගෙනඑන බව අධිකරණ අමාත්‍යාංශ ප්‍ර
අස්වැසුම ලැබෙන නොලැබෙන ලැයිස්තුව මේ මස අගදී
යාවත්කාලීන කරන ලද අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව මෙම මස අග වන විට ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බව සුබසාධක ප
පිට පාරේ ගිය රාජ්‍ය අරමුදල් අහෝසියි
අරමුණු ඉටු නොකෙරෙන ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් රැසක් ඈවර කිරීමට හෝ වෙනත් අරමුදල් සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇත
නිදන්ගත රෝගීන්ට කුඩා දරුවන්ට එල්නිනෝ බලපෑම් වැඩියි
ඉදිරියේදී එල්නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් නිදන්ගත රෝගීන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ස
විනිසුරු පුරප්පාඩු: විපක්ෂය විවාදයක් ඉල්ලයි: කථානායකට යෝජනාව භාරදෙයි
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීමෙන් නීතියේ ආධ
සැත්කම් කරගන්න පෝලිමේ හදවත් රෝගීන් 10,000 ක් එ අතර
රජයේ රෝහල්වලින් හදවත් සැත්කම් ඇතුළු ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සහ විශේෂිත පරීක්ෂණ සිදු කරගැනීම සඳහා රෝගීන් 25,000කට අධ
ගල්අඟුරු ගනුදෙනු: කොමිසම කාංචන-පවිත්රාගෙන් ප්‍රශ්න කරයි
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍යවරුන් වන කාංචන
බන්ධනාගාර නිලධාරීන් 3069 කට ගිනි අවි පුහුණුවක් නෑ සිරකරු පාලනයේ දී භයානක තත්ත්වයක් - විගණන වාර්තාවක් කියයි
සිරකරුවන් හා සම්බන්ධ වන බන්ධනාගාර නිලධාරීන් 3069කට තවමත් කිසිදු ගිනිඅවි පුහුණුවක් දී නැතැයි ජාතික විගණන කාර්යාලය
වාහන ආනයන බදු මත පැනවූ අධි භාරය මාස හතරකට දිගු වෙයි
වාහන ආනයන බදු මත රජය විසින් පනවා තිබූ 50%ක අධි භාරය ලබන දෙසැම්බර් 31දා දක්වා දීර්ඝ කර තිබේ. පසුගිය මැයි මස 16 වැනිදා සිට
‘‘රටට සේවය කරන්න පාර්ලිමේන්තු යන්න අවශ්‍ය නැහැ, ඇතැම්විට ජනාධිපති වෙනස් වුණත් ආණ්ඩුව දිගටම පවතිනවා”
රටට සහ ජනතාවට සේවය කිරීම සඳහා දේශපාලනය කිරීම හෝ පාර්ලිමේන්තුවට යාම අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බවත්, ඉදිරියේදී ඇත
රැඳවියන් 4 ගුණයකින් ඉහළට: බන්ධනාගාර ප්‍රධානීන් පොලිස්පති අනිද්දා මානව හිමිකම් කොමිසමට
බන්ධනාගාර තුළ පවතින තදබදය සහ ඊට තුඩු දී ඇති ගැටලු විසඳීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සහ පොලිස්

