ඉම්රාන්ට පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක්
යුක්රේන රුසියානු අර්බුදය මුල්කොට ගනිමින්, තෙවැනි ලෝක යුද්ධයක් හට ගනීවි යැයි බියක් නිර්මාණය වී ඇති අවස්ථාවක, දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය.