ඉන්දියාවේ, බැංගලූරු විද්‍යා ආයතනය දකුණු ආසියාවේ වේගයෙන්ම ඉදිරියට එන විශ්වවිද්‍යාලය බවට පත්ව තිබේ.
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලූරුහි පිහිටි ඉන්දීය විද්‍යා ආයතනය ‘බැංගලූරු අයි.අයි.එස්.සී’ විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වේ.
ගෝලීය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීම්වල හොඳම විශ්වවිද්‍යාල 150 ආසන්නයට පැමිණීමට අයි.අයි.එස්.සී. විශ්ව විද්‍යාලය සමත්ව ඇත.
මෑතකදී ප්‍රකාශයට පත් කළ QS විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 31කින් ඉදිරියට පැමිණෙමින්, 155 වැනි ස්ථානයට පත්වීමට මෙම විශ්වවිද්‍යාලය සමත්ව තිබේ.
කෙසේ නමුත් ලොව ප්‍රමුඛතම පර්යේෂණ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලදී ලෝ ප්‍රකට හාවර්ඩ් සහ එම්.අයි.ටී. විශ්වවිද්‍යාල පසු කර යෑමට අයි.අයි.එස්.සී. විශ්වවිද්‍යාලය සමත්ව ඇත.
ටයිම්ස් ඔෆ් ඉන්දියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd