
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව හොරාබාන් ඇගේ 99 වැනි ඡන්ම දිනය සැමරුවාය.
ඡන්ම දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෝදි ගුජරාඨයේ ජීවත්වන සිය මව බැලීමට ගිය බවත් ඇගේ පාද නමස්කාරය කරමින් ඇයට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කළ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
අග්‍රාමාත්‍ය මෝදිගේ මව ජීවත් වන්නේ ගුජරාඨයේ ගාන්ධිනගර් නුවර පිහිටි නිවසේය. මවගේ 99 වැනි උපන් දිනය නිමිත්තෙන් ඇය හමුවට ගිය අවස්ථාවේ ගත් ඡායාරූප පෙළක් අග්‍රාමාත්‍ය මෝදි සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd