කැමිලාටත් ‘කොව්ඩි‘ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, කොන්වෝල් ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන කැමිල පාකර් ‘කොවිඩ් 19‘ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 15 February 2022
අර්බුදය විසඳා ගන්න පුටින් කැමැතියි යුදමය ක්‍රියාමාර්ගයකට නොගොස්, බටහිර රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර තිබේ. 15 February 2022
ජර්මන් චාන්සල්වරයා යුක්රේනයේ ජර්මන් චාන්සල් ඕලාෆ් ෂොල්ස් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය. 14 February 2022
පාකිස්තානයේ තවත් අමානුෂික ඝාතනයක් පකිස්ථානයේ සියොල්කොට් නුවර ප්‍රියන්ත කුමාර මහතාගේ අමානුෂික ඝාතනයෙන් සති 10 ගෙවී යන අවස්ථාවේ කුරානය මුල් කරගනිමින් තවත් අමානුෂික ඝාතනයක් පකිස්තානයේ පන්ජාබ් නුවරදී සිදු වී ඇත. මිය ගිය පුද්ගලයා මුෂ්ටාක් රාජ්පුත් නම් වේ. 14 February 2022
මෙගාන් ගැන නරක කතාවක් කියලා හැරී කුමරුන්ගේ බිරිඳ මෙගාන් මාකෙල් ‘නැහැදිච්ච අවිනීත ගැනියක’ යැයි හඳුන්වා දීමට හැරී කුමරුන්ගේ පියා චාල්ස් කුමරුන්ගේ බිරිඳ කැමිලා පාකර් ‘කොන්වෝල්’ ආදිපාදවරිය කටයුතු කර ඇතැයි බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධයෙන් චරිතාපදාන රචනා කරන ලේඛක ටොම් බෝවර් පවසයි. 14 February 2022
ඉන්දියාවේ ප්‍රාන්ත රැසක විරෝධතා කර්ණාටක ප්‍රාන්තයේ සිසුවියන්ට හිජාබය පැලැඳීම තහනම් කිරීමට හින්දු ජාතිකවාදීන් කටයුතු කිරීමත් සමඟ ඊට එරෙහිව මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ප්‍රධාන නගරවල විරෝධතා ආරම්භ වී තිබේ. 14 February 2022
යුක්රේන සංචාරයකට ජෝ බයිඩන් සූදානම් රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ, යුක්රේනයට සහාය පළ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේනයේ කීව් අගනුවරට පැමිණීමට සූදානමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ. 14 February 2022
යුක්රේනයේ සිටින ලාංකිකයන් ගැන තුර්කි තානාපති කාර්යාලය විමසිල්ලෙන් ශ්‍රී ලාංකිකයන් ආසන්න වශයෙන් 40 දෙනකු පමණ යුක්රේනයේ රැඳි සිටින බවත් ඉන් හත් දෙනෙක් ශිෂ්‍යයන් බවත් විදේශ සේවා අමාත්‍යංශය පවසයි. දැනට යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ආරක්ෂාව පිළිබඳ තුර්කියේ අන්කරා නුවර පිහිටි තානාපති කාර්යාල මගින් සොයා බලන බව අමාත්‍යංශය පවසයි. 14 February 2022
රාහුල් බජාජ් මියයයි ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන ’බජාජ් ඔටෝ’ නාමය ඉන්දියානුවන්ට පමණක් නොව මුළු ලොවටම හදුන්වා දුන් බජාජ් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම එහි හිටපු සභාපතිවරයා ද වූ රාහුල් බජාජ් පූනේ නුවර දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 83 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 13 February 2022
බූස්ටරයේ බලය තියෙන්නේ මාස 4 යි ප්‍රතිශක්තිකරණ එන්නත්වල බලය ඇත්තේ මාස 4 ක කාලයක් සදහා පමණක් යැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 13 February 2022
ස්විට්සර්ලන්තයේ ජනමත විමසුමක් වෛද්‍ය පර්යේෂණ, ඖධෂ අත්හදා බැලීම් ආදිය සඳහා සතුන් යොදා ගැනීම නැවැත්වීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්වෙයි. 13 February 2022
ඕනෑම මොහොතක ආක්‍රමණය සිදුවේවි රුසියාව ඕනෑම අවස්ථාවක යුක්රේනය ආක්‍රමණය කරනු ඇතැයි ද අමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් අනතුරු අඟවා ඇත. 13 February 2022
යුක්රේන ගුවන් යානය මෝල්ඩෝවාවේ තනිවෙයි යුක්රේනයේ යුද බිය මධ්‍යයේ ස්කයි අප් ගුවන් සේවයේ මගී ගුවන් යානයක් යුක්රේන ගුවන් සීමාවට ඇතුල් වීමට නොදී ආපසු හරවා යවා ඇත. 13 February 2022
යුක්රේනය වට කරලා රුසියාව තුන් පැත්තකින් යුක්රේනය කොටුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. රුසියානු හමුදා බෙලරුස් රාජ්‍යයේ, ක්‍රිමියා අර්ධද්වීපයේ සහ යුක්රේන දේශ සීමා අසල ස්ථානගත කරමින් මෙසේ යුක්රේනය කොටුකර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 13 February 2022
වසංගතයේ සැර බාල වෙනවා ලෝක ජනගහනයෙන් සියයට 70 කට වඩා පූර්ණ එන්නත්කරණය කළහොත්, මෙම 2022 වසර අවසන් වෙද්දී වසංගතය අවසන් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. 12 February 2022
ඩී.එන්.ඒ. සොරා ගනීවි යැයි බියක් ! යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, රුසියන් ජනාධිපති හමුවීමට මොස්කව් ගිය අවස්ථාවේදී ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු වීම ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය. 12 February 2022
දැන් ඇති ගෙදර යන්න - කැනඩා අගමැති විරෝධය දක්වමින් දින ගණනක් තිස්සේ ඔටෝවා අගනුවර විරෝධතා පවත්වන ට්‍රක් රථ රියැදුරු සංගම් ඇමැතීමට කැනඩා අග්‍රාමාත්‍ය ටෘඩෝ කටයුතු කළේය. 12 February 2022
රුසියන් ආක්‍රමණයට ඔන්න මෙන්න රුසියන් හමුදා කොයි මොහොතේ හෝ යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවත් යුක්රේනයේ සිටින සියලු ඇමෙරිකානුවන් වහා එරටින් පිටවිය යුතු බවත් ඇමෙරිකාව අනතුරු අගවයි. 12 February 2022
චීනය ඉන්දියාවේ ඉඩම් බලෙන් අල්ලාගෙන තමන්ට අයත් හෙක්ටයාර් 3800000 ක භූමි ප්‍රමාණයක් චීනය නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇතැයි ඉන්දියාව චෝදනා කරයි. 11 February 2022
යුක්රේනයේ ඇමෙරිකන් පුරවැසියන් වහා පිටවෙන්න යුක්රේනයේ සිටින ඇමෙරිකානු පුරවැසියන් වහා එරටින් පිටවිය යුතු බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 11 February 2022
‘සිද්ධාර්ථ ගෞතම’ නළු ගගන් මලික් පැවිදි දිවියට ඉන්දියානු ප්‍රසිද්ධ නළු ගගන් මලික් පැවිදි දිවියට ඇතුල් වී තිබේ. ගගන් මලික් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රඟපෑම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ද ආදරයට පාත්‍ර විය. 11 February 2022
බෙල්ලේ සිරවුණු ටයරය ඉවත් කරලා සය වසරක් තිස්සේ යතුරු පැදි ටයරයක් බෙල්ලේ සිරවුණු කිඹුලෙකු අල්ලා ගෙන එම ටයරය කපා ඉවත් කර එයින් නිදහස් කිරීමට ඉන්දුනීසියානු ධීවරයෙක් පියවර ගෙන ඇත. 10 February 2022
බ්‍රිතාන්‍යයේ විභාග වංචාවක් එක්සත් රාජධානියේ ඉංග්‍රීසි විභාගයකට පෙනී සිටි ජාත්‍යන්තර සිසුන් පිරිසකට එම විභාගය වංචා කළේ යැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා එල්ල කර ඇත. 10 February 2022
මේගන් කුමාරිකාවක් සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන් ගේ පළමු දරු ප්‍රසූතිය 2019 මැයි මස සිදු විය. සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී සහ ආදිපාදවරිය වන මේගන් තම පළමු දරුවාට ආර්චි හැරිසන් ලෙස නම් තබන ලදි. ඔහු පිරිමි දරුවෙක් විය. 10 February 2022
ප්‍රංශ ජනපති ඇමෙරිකා ජනපති අමතයි රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 February 2022
කොංගෝවට මිලියන 325 ක වන්දි ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමේ වරදට, උගන්ඩාව ඇමෙරිකන් ඩොලර් මිලියන 325 ක් මුදලක් කොංගෝ රාජ්‍යයට වන්දි වශයෙන් ගෙවිය යුතු යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය නියෝග කළේය. 10 February 2022
සූර්ය කුණාටුවෙන් චන්ද්‍රිකා අඩපණ වෙලා ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත්, එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් වාර්තා වේ. 10 February 2022
ඉන්දුනීසියාවත් ‘කොවිඩ්’ එන්නතක් හදලා ඉන්දුනීසියා විද්‍යාඥයන්, දේශීය වශයෙන් නිපදවූ, ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත, එරට වැසියන්ට ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත. 10 February 2022
ප්‍රංශ ජනපති යුක්රේනයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා කිරීමෙන් පසු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්නිකී හමුවී සාකච්ඡා පැවැත්වීය. 09 February 2022
අයි.එස්. නායකයාගේ හිසට මිලියන 10 ක් ඇෆ්ගනිස්තානයේ අයි.එස්.අයි. ත්‍රස්ත සංවිධානයේ නායක සනුල්ලා ගෆාරිගේ හිසට ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පවසා තිබේ. 09 February 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026