
දූෂණ චෝදනා එල්ල වූ කිර්ගිස්තාන සෞඛ්‍ය ඇමැති අලිම්කදීර් බෙයිෂෙලියේව් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 'කොවිඩ් 19' සමයේ අලිම්කදීර් බෙයිෂෙලියේව් ජනප්‍රිය චරිතයක් විය. ඒ, 'කොවිඩ් 19' ප්‍රතිකර්මයක් ලෙස උග්‍ර විෂ සහිත 'වුල්ෆ් බේන්' wolfsbane ශාකයේ මුල් 'කොවිඩ් 19' නවස ඔසුවක් ලෙස ජනතාවට නිර්දේශ කළ බැවිනි.
එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය පවසයි. චෝදනා එල්ල වී ඇත්තේ, 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මිලියන දෙකක් මිලදී ගැනීමේ දී සිදුවුණු බව පැවැසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරගිස්ථානයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. නැතුව ලංකාවේ හොරාකන හොරනඩේ ගුරාලා ඔක්කොම මේ හොර සාටක දාගත්ත ජරාපක්ෂ හොරමුල නිසා.. ඔවුනුත් හොරාකකා ගෝලයින්ටත්, හොරාකන්න දීලා නිකන් ඉන්නවා.