
උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළොත් ඊට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බව ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පවසා ඇත.
නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් මෙසේ පැවැසුවේ දකුණු කොරියාවේ සොල් අගනුවරදී දකුණු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෝ හුයාන් ඩොංග් හමුවුණු අවස්ථාවේදීය.
‘උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් කළොත්, එය ජාත්‍යන්තර නීති උල්ලංගනය කිරීමක්. උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීම ලෝකයට තර්ජනයක් බව පැහැදිලියි.’ යැයි නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd