
බ්‍රිතාන්‍ය සහ බ්‍රසීල ජාතික මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇමසන් වනාන්තරයේ දී අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අතුරුදන් වූ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියා ඩොම් පිලිප්ස්ය. මොහු ‘ද ගාඩියන්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකි.
මොහු ඇමසන් වනාන්තරයට ගොස් ඇත්තේ බ්‍රසීල මාධ්‍යවේදී බෲනෝ පෙරේයිරා සමඟ බවත්, දෙදෙනා ඇමසන් වනාන්තරය ගවේෂණය සඳහා වනාන්තරයට ඇතුළු වුණු බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd