
මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කළේ යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක 'භාරතීය ජනතා පක්ෂ' සාමාජිකයන් දෙදෙනකුට ජාත්‍යන්තර මට්ටමින් චෝදනා එල්ල වී තිබේ.
පාලක 'භාරතීය ජනතා පක්ෂ' දැඩි හින්දුවාදී දේශපාලන පක්ෂයක් වන අතර ඔවුන්ට ඇත්තේ මුස්ලිම් විරෝධී ආකල්පය.
මහම්මත්තුමාට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා නුපූර් ෂර්මා සහ පක්ෂයේ දිල්ලි ප්‍රාන්ත මාධ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානී නවීන් කුමාර්ය.
ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධයක් එල්ල වෙද්දී, මොවුන් දෙදෙනා මොවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට ද භාරතීය ජනතා පක්ෂය පියවර ගෙන තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd