ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ වෙස්ටාවියා හිල්ස් නගරයේ දේවස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් එක් අයකු තුවාල ලැබීය.
වෙඩි තැබීම කළ තැනැත්තා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන දිගටම පැවැත්වෙන බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd