ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට ගන්න නියෝග
බ්‍රසීල හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් ඉරිදා දින බ්‍රසීල පාර්ලිමේන්තුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට කඩා වදින අවස්ථාවේ බ්‍රසීලියා නගරයේ මහජන ආරක්ෂාව පිළිබඳ වගකීම දැරූ ප්‍රධානියා වූ ඇන්ඩර්සන් ටොරෙස් අත් අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් ඩි මොරායස් නියෝග කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.