
‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලෙන් පසු හැකි සෑම අයුරින්ම රුසියාවට සහාය දෙන බවත්, චීනය පවසා ඇත.
‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ල පැය 24 කට සීමා වුණත්, එය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලන අධිකාරියට දැඩි බලපෑමක් එල්ල කළේය.
චීනය කොන්දේසි විරහිතව රුසියාවේ සහායට සිටින බවත්, රුසියාව මුහුණ දෙන ඕනෑම අර්බුදයකදී චීනය රුසියාවේ සහායට සිටින බවත් චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ. චීන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ කැරැල්ලෙක් පසු රුසියන් ජනාධිපති පුටින් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd