
පර්සිවරන්ස් රොබෝ රෝවර් යානය සමඟ අඟහරු ගවේෂණයට යැවුණු ඉන්ජිනියුටි හෙලිකොප්ටරයෙන් සංඥා යළි ලැබීමට පටන්ගෙන තිබේ.
අඟහරු මතු පිටට යැවුණු පළමු හෙලිකොප්ටර් යානය මෙයයි.
ප්‍රමාණයෙන් කුඩා ඩ්‍රෝන යානයකි. මීට දින 63 කට පෙර යානයෙන් සංඥා ලැබීම නැවැතිණි. විද්‍යාඥයන් සිතුවේ හෙලිකොප්ටර් යානය අක්‍රිය වන්න ඇතැයි කියාය.
පර්සිවරන්ස් රොබෝ රෝවර් යානය ඉන්ජිනියුටි හෙලිකොප්ටරය අඟහරු මතුපිටට රැගෙන ගියේ 2021 වසරේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd