රුසියන් ප්‍රහාරවලින් විනාශ වුණු යුක්රේනයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇත.
මෙම මුදල් යුක්රේන රජයට ලබා දීම සිදුවන්නේ ජපානයේ මැදිහත් වීමෙනි. ජපානය ඇපකරුවකු ලෙස කටයුතු කරයි.
සමාජීය ආරක්ෂාව තහවුරු කරමින්, ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට මෙම මුදල් භාවිතා කරන බව යුක්රේන රජය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd