
කැලිෆෝනියාවේ බර්බෑන්ක් පිහිටි 'වොනර් බ්‍රදර්ස්' චිත්‍රාගාරයට අයත් ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය.
ගින්නෙන් කාටවත් හානියක් සිදු නොවුණු බව පැවැසෙයි.
ගින්න හටගත්තේ ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙනි.
බර්බෑන්ක් ගිනි නිවන දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට වෙහෙසුණු බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd