
‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලට ඇමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පවසා ඇත්තේ රුසියාවෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමිනි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර ඇත්තේ එම කැරැල්ල රුසියාවේ අභ්‍යන්තර ගැටලුවක් බවත් ඇමෙරිකාවේ සම්බන්ධයක් ඊට නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd