
කෙන්යාවේ මාර්ගයක වාහන පොදියක් එකිනෙක හැපී අනතුරක් සිදුවිය. අනතුර සිදුවූයේ වාහන මාර්ගයේ ලිස්සා යෑමෙනි.
අනතුරින් මියගිය ගණන 43 තෙක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
පළමුවෙන් අනතුරට පත් වී මාර්ගයේ පෙරළී ගියේ කන්ටේනර් ට්‍රක් රථයකි. සෙසු වාහන එහි ගැටුණු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd