
මෝල්ඩෝවා රාජ්‍යයේ චිසිනෝවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ වෙඩි තැබීමක් සිදුවිය.
වෙඩි තැබීම කළේ 43 හැවිරිදි අයෙකි. ඔහු පොලිස් අත්අඩංගුවට ගැනුණි.
වෙඩි තැබීමෙන් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් සිවිල් වැසියකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
පොලිසිය වෙඩි තැබීම කළ තැනැත්තා අල්ලා ගත්තේ ඔහුට වෙඩි තැබීමෙන් පසුව යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd