
රුසියන් රජයට එරෙහිව කැරැලි ගැසූ, ‘වැග්නර්’ නමැති පෞද්ගලික කුලී හේවා බලඇණියට රුසියානු රජය පසුගිය වසරේ ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් ලබා දී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. එම මුදල ලබා දී ඇත්තේ යුක්රේනයේ නගර සහ පළාත් අල්ලා ගැනීමට ඔවුන් ලබා දුන් සේවය වෙනුවෙනි.
2022 මැවි මාසයේ සිට මෙම 2023 මැයි මාසය දක්වා කාලයේ රජය මෙම මුදල වැග්නර් කුලී හේවායන්ට ලබා දුන් බව ප්‍රසිද්ධියට පත් කළේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය. පුටින් මේ බව කියා සිටියේ සිය ආරක්ෂක ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් පවත්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd