
අගහරු හෙවත් රතු ග්‍රහයා ගවේෂණය කරන ඇමෙරිකාවේ නාසා ආයතනයේ රොබෝ රෝවර් යානය 'පර්සිවරන්ස්' ට අමුතු අපූරු දෙයක් දකින්න ලැබී ඇත.
මේ අමුතු අපූරු දේ ඩෝනට් හැඩය ගත් පාෂාණයකි.
අගහරු මතුපිට මෙවැනි ඩෝනට් හැඩයේ පාෂාණ විද්‍යාඥයන්ට දකින්න ලැබී නැති බැවින් මෙම සොයා ගැනීම ප්‍රහේලිකාවක් වී අවසන්ය.
පර්සිවරන්ස් රොබෝ යානය මෙම අමුතු පාෂාණ වස්තුව දැක ඇත්තේ පසුගිය ජූනි 23 වැනිදා යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd