පොලිස් වෙඩි පහරින්, 17 හැවිරිදි තරුණයකු මියයෑමත් සමඟ පැරිස් පොලිසියට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන තිබේ. පොලිසිය සමඟ ගැටෙන ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් චෝදනා නගන්නේ පොලිසිය අමුඅමුවේ එම තරුණයා ඝාතනය කළ බවය.
එම වෙඩි තැබීමේ සිද්ධිය ගැන ඇසීමෙන් තමන් කම්පනයටත් කනස්සල්ලටත් පත්වුණු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසා ඇත. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් කඩිනමින් විශේෂ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති මැක්රොන් උපදෙස් දී ඇතැයි ද පැවැසෙයි.
ජනාධිපතිවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු වීමෙන් වැලැකී සිටින ලෙසය.
2025 නොවැම්බර් මස 04
217
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ ජනපති කනස්සල්ලෙන්