ඇමෙරිකන් හමුදා ප්‍රහාරයෙන් පාකිස්තාන සෙබළු 26 ක් මරුට පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි පාකිස්තාන හමුදා මුරපොළ දෙකකට ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පෙරේදා (26) එල 28 November 2011
කතානායක ධුරය දෙනවා නම් ආණ්ඩුවට එක්වන්න සූදානම් ඕස්ටේ්රලියා කතානායක හැරී ජෙන්කින්ස් ඊයේ (24) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමත් සමඟ පාලක පක්ෂයට එක් වී කතානායක ධුරය බාර ගැ 25 November 2011
දවස් 30 කින් ඉල්ලා අස්වෙනවා: යේමන ජනපතිගෙන් පොරොන්දුවක් වසර 33 ක තම පාලනය අවසන් කරමින් දින 30 ඇතුළතදී ධුරයෙන් ඉල්ලා අස්වන බව යේමන ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ පවසයි. ජනාධිපති සාලේ එම තීරණයට එළ 25 November 2011
ජනාධිපති ඔබාමාගේ හිටපු සමීපතමයකුට වසර 10 1/2ක සිර දඬුවම් ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමාගේ රජය වෙනුවෙන් චිකාගෝ ප්‍රාන්තයෙන් අරමුදල් රැුස් කරන්නෙකු ලෙස කටයුතු කළ හිටපු නිලධාරියකුට ඇමෙරිකාව 24 November 2011
ජනතා විරෝධය හමුවේ ඊජිප්තු ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වේ දින තුනක් තිස්සේ කයිරෝ නුවර පැවැති ජනතා විරෝධය උත්සන්න වී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උග්‍රවීමත් සමඟ ඊජිප්තු ඇමැති මණ් 23 November 2011
ඉරානයෙන් ගඩාෆිට දුන්නැයි කියන රසායනික අවි හමුවේ ඝාතනය කෙරුණු ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ රජයට, ඉරානය හොර රහසේ රසායනික අවි තොගයක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව 22 November 2011
අරාබි ලීගයේ සාම සැලැස්ම සිරියා ජනපති ප්‍රතික්ෂේප කරයි අරාබි ලීගය ඉදිරිපත් කළ සාම සැලැස්ම තමන් ප්‍රතික්ෂේප කරන බවත් සන්නද්ධ පිරිස්වලට දිගින් දිගටම පහර දෙන බවත් ධුරයෙන් ඉවත්වීම ප්‍රති 22 November 2011
නයිජර් රටට පනින්න හැදු ගඩාෆිගේ පුතා අල්ලා ගනී ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම්, ලිබියාවේ සිට අසල්වැසි නයිජර් රාජ්‍යයට පලා යෑමට 21 November 2011
ධවල මන්දිරයට වෙඩි තියලා ඇමෙරිකාවේ ධවල මන්දිරයට වෙඩි තබා පලා ගිය 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකවරු පෙරේදා (16) සමත්වූහ. ඔස් 18 November 2011
ඉන්දියාවේ උත්තර ප්‍රාන්තය බෙදන්න මහ ඇමැතිනී මායාවතී සැරසෙයි ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ‘උත්තර ප්‍රදේශ්’ ප්‍රාන්තය, කුඩා ප්‍රාන්ත හතරකට බෙදීමේ යෝජනාවක් ප්‍රාන්ත රාජ්‍ය මන්ත්‍රණ සභ 18 November 2011
විරෝධතාකරුවෝ කුවේට් පාර්ලිමේන්තුවට කඩා පනිති කුවේට් අගමැති ශීක් නසාර් මොහොම්මද් අල් අහමද් අල් සාබාට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් අගමැති නිල නිවස ඉදිරිපිට පැවැත්වුණු විරෝධතා 18 November 2011
අයිශ්වර්යාට මවු පදවිය සුපිරි බොලිවුඞ් තාරකාවක වන අයිශ්වර්යා රායි බච්චන් ඊයේ (16) ඉන්දියාවේ මුම්බායි නුවර ‘සෙවන් හිල්ස්’ රෝහලේදී දියණියක බිහි කළාය. දියණිය 17 November 2011
ආරක්ෂක ගිවිසුම අලූත් කරන්න ජනපති ඔබාමා ඕස්ටේ්රලියා යයි ඕස්ටේ්රලියාව සහ ඇමෙරිකාව අතර හැට වසරක සිට පවතින ආරක්ෂක ගිවිසුම අලූත් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (16) ඕස්ටේ්රල 17 November 2011
රාහුල් ගාන්ධිගේ ජන රැලියට විරෝධතාකරුවන්ගෙන් බාධා ඉන්දීය පාලක කොංග්රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධි මහජන රැලියක්ඇමැතීමට උත්තර ප්‍රදේශයේ පුල්පූර් නුවරට පෙරේදා (14) පැමිණි අතර උත් 16 November 2011
ආර්ථික අර්බුදය හමුවේ ඉතාලි අගමැති ඉල්ලා අස්වේ ඉතාලිය මුහුණදී සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ, අගමැති සිල්වියෝ බර්ලූස්කෝනී පෙරේදා (12) ධුරයෙන් ඉල්ලා අස්විය. අගමැති බර්ලූස්කෝනීගේ 14 November 2011
විරෝධතා මැද ඇපෙක් සමුළුව හවායිවලදී ආසියා පැසිෆික් කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් ඇපෙක් සමුළුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12) හවායිහ 14 November 2011
ඉරානයේ හමුදා මූලස්ථානයක ප්‍රබල පිපිරීමක් ඉරානයේ විප්ලවීය හමුදාවට අයත් කඳවුරක සිදුවූ ප්‍රබල පිපිරීමකින් ඉහළ පෙළේ හමුදා නිලධාරියකු ඇතුළු සෙබළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 14 November 2011
මැදපෙරදිග යළි කැළඹෙයිද ? ඊශ්‍රායෙල් කැබිනට් මණ්ඩලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහරදීමේ යුද සැලැසුමක් අනුමත කළ බව පසුගිය සතියේ ජනමාධ්‍ය මගින් ප්‍රකා 11 November 2011
ලොව විශාලතම කහ දියමන්තිය වෙන්දේසියේ දැනට ලෝකයේ ඇති විශාලම දියමන්තිවලින් එකක් වන කැරට් 110.3ක් වන ‘සන් - ඩ්‍රොප්’ දියමන්තිය ලබන සතියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට ජිනීවා නු 11 November 2011
‘නිවුස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පත විලියම් කුමරු ගැනත් ඔත්තු බලලා ව්‍යාපාරික රූපට් මර්ඩොක්ගේ ‘නිව්ස් ඔෆ් ද වර්ල්ඞ්’ පුවත්පත පෞද්ගලික රහස් පරීක්ෂකයකු යොදවා බි්රතාන්යයේ විලියම් කුමරු ගැන ඔත්තු 11 November 2011
සිරියාවේ ගැටුම්වලින් 3,500 ක් මියගිහින් සිරියාවේ පවතින ගැටුම්වලින් මේ වනවිට සිවිල් වැසියන් 3,500 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.සිරියා ජනාධිපති බෂ 11 November 2011
ප්‍රබල භූමි කම්පාවක් තුර්කිය කළඹයි තුර්කිය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් ඊයේ (10) කැළැඹී ගියේය. එයින් පුද්ගලයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. භූමිකම්පාවෙන් කඩා වැටු 11 November 2011
විශාල ග්‍රාහකයක් පොළොවට කි.මී. 3,25,000 ක් දුරින් යයි මීටර් 400 ක් පළල අති විශාල ග්රහකයක් අද (9) පෘථිවිය අසලින් ගමන් කළේය. ‘2005වයියූ55’ යනුයෙන් නම් කළ එම ග්රහකය, පෘථිවිය පසු කළේ ශ්‍රී ලංකා ව 09 November 2011
මයිකල් ජැක්සන්ගේ මරණය සිදුවුණේ වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන් ඇමෙරිකානු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාව සිටි කොන්රඞ් මරේ වරදකරු බව ලොස් ඇන්ජලීස් 09 November 2011
2011 ලෝක රූ රැජින වෙනිසියුලාවෙන් 2011 ලෝක රූ රැජිණ තරගය අති උත්කර්ෂවත් අන්දමින් පෙරේදා (06) ලන්ඩන් නුවරදී පැවැති අතර එහිදී වෙනිසියුලා ජාතික සුරූපිනී, විසි දෙහැවිරිදි ඉවි 08 November 2011
කැනඩා-ඇමෙරිකා තෙල් නළ මාර්ගයට විරෝධය පා දහස් ගණනක් ඇමෙරිකානුවෝ ධවල මන්දිරය වටලති කැනඩාවේ සිට ඇමෙරිකාවට බොර තෙල් ප්‍රවාහනය කිරීමට යෝජිත නළ මාර්ගයකට විරෝධය පළ කරමින් දහස් ගණනක් ඇමෙරිකානුවෝ පෙරේදා (6) ධවල මන්දිරය වට 08 November 2011
බෙනාසීර් ඝාතනයට හවුල් පොලිසියේ දෙදෙනකුට නඩු පාකිස්තාන හිටපු අගමැතිනියක වන බෙනාසීර් බූතෝගේ ඝාතනයට සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව එරට නීතිපති දෙප 07 November 2011
විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් ගී්රක අගමැති පපන්ඩි‍්‍රයෝ ජයගනී ගී්රක අගමැති ජෝර්ජ් පපන්ඩි‍්‍රයෝ කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ඉකුත් සිකුරාදා (4) එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එ 07 November 2011
කොලොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා නායකයා හමුදා ප්‍රහාරයකින් මරුට වසර 50 ක් පමණ තිස්සේ මිනීමැරීම්, පැහැරගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ කොලොම්බියා ගරිල්ලා සංවිධානයක් වන ‘ෆාර්ක්’ (කොලොම 07 November 2011
නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට ඉස්ලාමීය සටන්කාමීහු පහර දෙති නයිජීරියාවේ ඩුමාටුරූ නගරයට කඩා වැදුණු ඉස්ලාමීය සටන්කාමීහු පිරිසක් වෙඩි තබමින් සහ බෝම්බවලින් දමා ගසමින් මුස්ලිම් පල්ලි දෙකකට, කි 07 November 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026