මෙම සියවසේ අවසන් සිකුරු සංක‍්‍රාන්තිය ඊයේ (6) සිදුවිය. සිකුරු ග‍්‍රහයා පෘථිවියත් සූර්යාත් අතරින් ගමන් කිරීම සිකුරු සංක‍්‍රාන්තිය නැතහොත් ‘සිකුරු ග‍්‍රහණය’ ලෙස හැඳින්වේ.
යළිත් වරක් මේ අයුරින් සිකුරු සංක‍්‍රාන්තියක් සිදුවන්නේ 2117 වසරේදී යැයි නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මීට පෙර සිකුරු සංක‍්‍රාන්තියක් සිදුවූයේ 2004 වසරේ දීය. සිකුරු සංක‍්‍රාන්තියක් සිදුවෙද්දී ස්වභාවික ව්‍යසනවලින් පෘථිවියට බලපෑම් එල්ල වී ඇතැයි ජෝතීර්වේදීහු පෙන්වා දෙති. ශී‍්‍ර ලංකාවට ද බලපෑම් කළ මහා සුනාමිය හට ගත්තේ 2004 වසරේ දෙසැම්බර් 25 වැනිදාය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd