IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලියේදී

එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් පෙරේදා (4) ලන්ඩන් නුවර පැවැති සංගීත සංදර්ශනය පැය 1 1/2 ක් තිස්සේ පැවැතුණු අතර ඊට ප‍්‍රවීණ ගායක ගායිකාවෝ රැසක් සහභාගී වූහ. එළිසබෙත් රැජින ද අවසන් මොහොතේ එම ප‍්‍රසංගය නරැඹීමට පැමිණි අතර එහිදී එළිසබෙත් රැජිනගේ පුතු චාල්ස් කුමරු ඇයට සුබ පැතූ අවස්ථාව.



අදහස් (0)

එළිසබෙත් රැජිනගේ දියමන්ති ජුබිලියේදී

චාර්ලිස් Wednesday, 06 June 2012 07:55 PM

අනේ මේ, දැන්වත් මගේ ජොබ් එක දෙනවද?

:       0       0

ධම්මික Wednesday, 06 June 2012 07:58 PM

මේ අපේ රට හූරගෙන කාපු අය නෙමෙයි නේද?

:       0       0

හාෂ් Wednesday, 06 June 2012 08:41 PM

අම්මට වඩා පුතා වයසට ගිහිල්ලා වගේනේ

:       0       0

සකලබුජන් Friday, 08 June 2012 10:39 AM

හූ හූ ...හුරේ ! දිඝාසිරි මෑණියනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site