ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරය අසළ පිහිටි ෆයිසාබාද් නගරය රික්ටර් මාපකයේ ඒකක 5.4 ක් සහ 5.6 ක් සටහන් කළ භූමි කම්පා දෙකකින් ඊයේ (11) උදෑසන කැළැඹී ගියේය. රික්ටර් මාපක 5.4 ක් සටහන් කළ පළමු භූමි කම්පාවෙන් විනාඩි 25 කට පසු දෙවැන්න හටගත් බව භූ විද්‍යාඥයෝ පවසති. භූමි කම්පාවලින් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදු නොවිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇෆ්ගනිස්තානයේ භූ කම්පන දෙකක්