IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ ඇමෙරිකා විරෝධී උද්ඝෝෂණ

ආසියා සාගර කලාපයේ තම බලය තහවුරු කර ගනිමින් ඇමෙරිකාව, ඉන්දීය රජයේ අනුදැනුම මත ඇමෙරිකාවේ යුද නැව් ඉන්දීය සාගරයට එවීමට එරෙහිව ඉන්දියාවේ අධිරාජ්‍ය විරෝධී දේශපාලන කි‍්‍රයාකාරීහු පෙරේදා (11) කොල්කොටා නුවර දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වූහ. එහිදී ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේත් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේත් රුවට සමාන පඹයන් ගිනිබත් කෙරුණි.



අදහස් (0)

ඉන්දියාවේ ඇමෙරිකා විරෝධී උද්ඝෝෂණ

නිවන්ත Thursday, 14 June 2012 09:24 AM

ඔබගේ විරෝධය සාර්ථක වේවා!මොළේ තියෙන අය ඉන්දියාවේ ඉන්නවා දැකීමත් සතුටක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site