IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය

ආගමික ගැටුම් උත්සන්න වීමත් පුද්ගලයන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වීමත් හේතුවෙන් බටහිර මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය පැනැවීමට එරට ජනපති ත්වෙන් ස්වෙන් පෙරේදා (10) රාති‍්‍රයේ තීරණය කළේය. රකීන් පළාත පිහිටා ඇත්තේ මියන්මාරය සහ බංග්ලාදේශය අතර දේශසීමාවට යාබදවය. පළාතේ ආරක්ෂාව තර කිරීමට අමතර හමුදා බළඇණි කිහිපයක් යෙදවීමට ද ජනපති ස්වෙන් අණ දී ඇතැයි වාර්තා වේ. රකීන් පළාතේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මියන්මාර සිවිල් රජය හඳුන්වා දී දේශපාලන ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට පවා බාධා එල්ල වේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.



අදහස් (0)

මියන්මාරයේ රකීන් පළාතට හදිසි නීතිය

මියමිමාර් Tuesday, 12 June 2012 07:31 PM

ඒයි චින්පසියා ලෝකෙගැන දන්න තරම තමයි.

:       0       0

SPG Wednesday, 13 June 2012 06:36 PM

මොන ආගමිකයින් අතරද ගැටුම් ඇතිවෙලා තියෙන්නේ?මොකද මියන්මාර් වල තියෙන්නේ ථෙරවාදී බුදුදහම.මම හිතන්නේ ආගම් නමින් අඩුවෙන්ම ගැටුම් ඇති වෙලා ඇත්තේ බෞද්ධාගමිකයින් අතර

:       0       0

සුජීව Tuesday, 12 June 2012 03:04 PM

ඉතින් අපිට මොකද ?

:       0       0

අනේ Wednesday, 13 June 2012 02:38 PM

එයා වදුරෙක්ම තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site