මියන්මාර නව සිවිල් රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ගැන පැහැදී, පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට ඕස්ටේ‍්‍රලියා රජය තීරණය කිරීම මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කීගේ පැසැසුමට හේතුවී ඇත. මියන්මාර හමුදා රජය පැවැති සමයේදී පැනැවූ එම ආර්ථික, වෙළෙඳ සහ ගුවන් ගමන් පිළිබඳ සම්බාධක ලිහිල් කිරීමට ඕස්ටේ‍්‍රලියා රජය පියවර ගත් බව ප‍්‍රකාශ කළේ මියන්මාරයේ සංචාරයක යෙදෙන ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමැති බොබ් කාර්ය. ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමැතිවරයා මියන්මාරයට පැමිණියේ පෙරේදා (6) ය. ඔහු මුලින්ම මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් හමුවී සාකච්ඡා කළේය. ඔහු ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා මෙන්ම විපක්ෂ නායිකාව ද වන සූ කී හමුවී සාකච්ඡුා කළේ ඉන් පසුවය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයට එරෙහි සම්බාධක ලිහිල් කළාට සූ කීගෙන් ඕස්ටේ‍්‍රලියාවට පැසසුම්