සෝමාලියා ජනපති මැඳුර ඉදිරිපිට බෝම්බ පිපිරුමක් සෝමාලියාවේ මොගඩිෂු නගරයේ ජනපති මන්දිරය ඉදිරිපිට ඊයේ (29) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියග 30 January 2013
මාලි ටිම්බක්ටු නගරය ප්‍රංශ හමුදා අතට මාලි හමුදාව සමඟ එක් වී එරට ටිම්බක්ටු නගරය අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට එරටට පැමිණ සිටින ප්‍රංශ හමුද 30 January 2013
උතුරු කසක්ස්තානයේ ගුවන් අනතුරින් 22 ක් මියයති උතුරුදිග කසක්ස්තානයේ ඊයේ (29) සිදුවූ ගුවන් අනතුරින් විසි දෙදනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරට පත්වී කඩා වැටුණේ කසක්ස්තානයේ අභ්‍යන්ත 30 January 2013
අඳ බල්ලා හිම කරත්තය අදියි සිතල දුරුතු මහේ තවත් එක් උදෑසනකි.නීල් බියුලිව් වහ වහා සිය හිම පාරුව සූදානම් කළේ එදිනට ප්‍රදේශය නැරැඹිමට එන සංචාරකයන් රැගෙන ඒම සදහ 28 January 2013
අධිකරණයේ තීන්දුවට එරෙහිව ඊජිප්තුවේ විරෝධතා: 32 ක් මරුට පුද්ගලයන් 21 දෙනකුට මරණ දඬුවම නියම කිරීමට ඊජිප්තු අධිකරණයක් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් කයිරෝ අගනුවර යළිත් වරක් විරෝධතා ආ 28 January 2013
ඉන්දීය කාන්තාවන්ට සිදුවන අපරාධ සුළුකොට තකන්න බෑ ඉන්දීය කාන්තාවන්ට සිදුවන අපරාධ සුළුකොට තැකිය නොහැකි බවත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉන්දීය රජය යුහුසුළුව කටයුතු කරනු ඇති බව ත 28 January 2013
දිය යට වාසය වැඩ් ඈතක නොවේ පවුල් පිටින් දිය යට නවාතැන් ගැනීමට ඉඩ සැළැසෙන කාලය වැඩි ඈතක නොවන සෙයකි.ඒ දිය යට ඉදිකෙරෙනා හෝටල් සංකීර්ණයකට ඩුබායිහිදී පිඹුරුපත් ස 28 January 2013
ඇමෙරිකා රජයේ වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් ඇමෙරිකා රජයේ අධිකරණ දෙපාර්තමේන්තුව යටතේ කි‍්‍රයාත්මක වන ස්වාධීන කොමිසමක වෙබ් අඩවියට පරිගණක දත්ත සොරුන් (හැකර්) අනවසරයෙන් ඇතුළු 28 January 2013
පාකිස්තාන සටන්කාමී කල්ලි දෙකක් අතර ගැටුමක්: 24 ක් මියයති ඇෆ්ගන් දේශසීමාව අසල පිහිටි පාකිස්තාන ගෝති‍්‍රක ප්‍රදේශයේ ගම්මානයක පාලන අයිතිය වෙනුවෙන් එම පළාතේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සට 28 January 2013
මාලි රටේ නගර කීපයක් සටන්කාමීන්ගෙන් මුදා ගැනේ ප්‍රංශ හමුදා සෙබළුන්ගේ සහාය ඇතිව අල් කයිඩාවළට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රධාන නගර කීපයක් යළි අත්ප 28 January 2013
රොබෝ වේටර චීන අවන්හලක් රොබෝවරුන්ගෙන් සැදි කාර්යමණ්ඩලයකින් යුතු වූ නව යුගයට ගැලපෙන අවන්හලක් චීනයේ හෙලියොන්ග්ජියැංග් ප්‍රදේශයේ වේ. ‘හාර්බින්ගේ ර 26 January 2013
ගාන්ධි පරපුරේ උරුමය තහවුරු වෙයි පසුගිය සතියේ ජෙයිපූර් නගරයේ පැවැති පක්ෂ සම්මේලනයේදී ඉන්දියානු කොංග්රස් පක්ෂයේ උප නායක තනතුරට නේරු-ගාන්ධි පරපුරේ තවත් සාමාජි 25 January 2013
චීන - ජපන් දුපත් ආරවුල යුද්ධයකට හැරෙයිද? චීන මුහුදේ මිනිස් වාසයක් නැති කුඩා දුපත් කීපයක අයිතිය පිළිබඳව නැගෙනහිර ආසියාවේ බලවත් රාජ්‍ය දෙක වන චීනය හා ජපානය අතර හටගෙන ඇති ආර 25 January 2013
ලිංගික අතවරවලින් බේරෙන්න මුම්බායි කතුන්ට පිහියා ස්තී‍්‍ර දුෂණ දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර කාන්තාවන්ට පිහියා බෙදා දීමට එරට 25 January 2013
යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න බි්රතාන්යයේ සූදානමක් අගමැති කැමරන් 2015 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් තමන්ට යළි ජනවරමක් හිමිවුවහොත්, යුරෝපා සංගමය තුළ 25 January 2013
මියන්මාරයේ විදුලි සංදේශ අමාත්‍යාංශයට දුෂණ චෝදනා: මියන්මාර විදුලි සන්දේශ අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි පැවැසෙන අල්ලස් දුෂණ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කිරීමට එරට රජය ඊයේ (24) පියව 25 January 2013
මිසයිලවලින් ඇමෙරිකාවට පහර දෙන්න පැකිළෙන්නේ නෑ තම පරම සතුරා වන ඇමෙරිකාව ඉලක්ක කරගනිමින් බැලැස්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් කිසිසේත් පැකිළෙන්නේ නැතැයි උතුරු කොරිය 25 January 2013
ඇමෙරිකා ඩ්‍රෝන ප්‍රහාරයෙන් යේමන අල් කයිඩාවේ 6 ක් මරුට ඇමෙරිකා හමුදා යේමන ආරක්ෂක අංශ සමඟ එක් වී, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අල් කයිඩා සටන්කා 25 January 2013
සීතලම ගම රතු රටේ ලෝකයේ ‘සීතලම ගම්මානය‘ පිළිබදව වාරතා වන්නේ රුසියාවෙනි. ඔයිමයකොන් නමින් හැදින්වෙන මේ ගම්මානය පිහිටා ඇත්තේ රුසියාවේ ඊසානදිග 24 January 2013
සිරියාවේ හමා පළාතේ කාර් බෝම්බයක් පිපිරී 30ක් මරුට මධ්‍යම සිරියාවේ හමා පළාතේ ඊයේ(22) සිදු වූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව සානා පුවත්සේවය පවසයි 23 January 2013
ඊශ්‍රායල මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය හිමිවන ලකුණු ඊශ්‍රායල මහමැතිවරණයේ ඡුන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ (22) ආරම්භ වූ අතර දක්ෂිණාංශික සහ ආගමික පක්ෂවලින් සැදුම්ලත් වත්මන් ඊශ 23 January 2013
ඇල්ජීරියාවේ තව තවත් ප්රචණ්ඩ කි‍්‍රයා සිදුකරනවා ඇල්ජීරියාවේ තව තවත් ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බව එරට බලශක්ති බලාගාරයක සේවකයන් පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන සිටි සටන්කාමීන්ට න 23 January 2013
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණැයි බි්රතාන්ය ජාතික මිත්තණියකට ඉන්දුනීසියාවේදී මරණ දඬුවම ඉන්දුනීසියාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවට චෝදනා ලද බි්රතාන්ය ජාතික මිත්තණියකට එරට අධිකරණයක් ඊයේ (22) මරණ දඬුවම නියම ක 23 January 2013
යුද අපරාධ චෝදනා මත බංගලාදේශයේ ඉස්ලාම් පූජකයෙක් පෝරකේට බංග්ලාදේශ නිදහස් සටන පැවැති 1971 වසරේදී යුද අපරාධ කළැයි චෝදනා ලද පූජකවරයකුට ඊයේ(22) එරට විශේෂ අධිකරණයක් මඟින් මරණ දඬුවම නියම කෙරිණි. මෙ 23 January 2013
ගිනි භටයෝ කොලු රැලක් නාවති මේ දිනවල බ්‍රිතාන්‍යයේ පවතින්නේ අධික ශීත කාලගුණයකි. බැලූ බැලූ අත හිම වැටෙයි. පාසල් ද වසා ඇත. ශීතලද නොතකා සිය රැකියාවන්හි යෙදෙන වැඩ 22 January 2013
රිය සුසානයක් බෙල්ජියමේ පැරණි තාලයේ මෝටර් රථ වලින් පිරුණු ‘රථ සුසාන භූමියක්‘ ඛෙල්ජියමේ වේ. ඛෙල්ජියමේ චැටිලන් ගම්මානය අසල වන රොදක පිහිටි මේ සුසාන භූම 21 January 2013
ජවය ගත් පාපැදියට ජෙට් ඇන්ජිමක් සිය මවුන්ටන් වර්ගයේ පාපැදියට රුමේනියා තරුණයෙක් කුඩා ජෙට් එන්ජිමක් සවි කළේය. ‘පාපැදියෙන් ගමන් යාම තමයි දැනට අපේ ගමේ අයට තිඛෙන 21 January 2013
දෙවැනි ධුර කාලය සඳහා ඔබාමා දිවුරුම් දෙයි පසුගිය නොවැම්බරයේ පැවැති ජනපතිවරණයෙන් පැහැදිලි ජයක් හිමිකර ගත් ඩිමොක්රටික් පක්ෂ නායක බැරැක් ඔබාමා ඊයේ (20) ඇමෙරිකා වේලාවෙන් උද 21 January 2013
ඉන්දීය කොංග්රස් පක්ෂයේ උප නායකයා රාහුල් ගාන්ධි ඉන්දියාවේ පාලක කොංග්රස් පක්ෂයේ උප නායක ධුරය පෙරේදා (19) රාහුල් ගාන්ධිට හිමිවිය. ඒ අනුව ගාන්ධි නේරු පරපුරට සම්බන්ධ 42 හැවිරිදි රාහු 21 January 2013
චීනයට අධික හිමපතනයක්: උතුරුදිග චීනයට බලපා ඇති අධික හිම පතනය නිසා ගුවන්ගමන් සියයක් පමණ නවතා දමා ඇති අතර අධිවේගී මාර්ග ගණනාවක ගමනාගමන කටයුතු තාවකාලිකව නව 21 January 2013
රුවන් රණසිංහට ජාත්‍යන්තර සම්මානයක් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, කීර්තිමත් 2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන් (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ... 05 June 2026